Peacock Hill, Pussellawa (මොනරගල)

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් නියමයි බන්.......ආපහු ඉස්සර එළකිරියේ තිබුණු ට්‍රැවල් ත්‍රෙඩ් මතක් වුනා.
    ලස්සනට පිළිවෙලට, පින්තුර එක්ක, ගමන් විස්තර සේරම දාලා බලන්න ආසා විදිහට ත්‍රෙඩ් එක ලියලා.

    :love::love::love:
    ඉස්සරහටත් මේ වගේ යන ගමන් වලට ත්‍රෙඩ් ලියපන්....
    :yes::yes::yes:

    මොණරගල කියන්නේ කොත්මලේ ලස්සනට පෙනෙන කඳු මුදුනක්.
    :D:D:D
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345

    මම එළකිරියෙ වැඩියෙන්ම ආස Dodo Mahaththaya ගෙ travel thred කියවන්න.. ඔය තරම් සුපිරි hiking යන්න තාම බැරි උනත් මගෙ මුල් traveling ගුරුවරයද මන්දා..:yes: මෙහෙම thread ලියන්න හිතුනෙත් ඒව දැකලා..:yes:
    දැන් hiking යන්නෙ නැතැයි..???:oo:

    http://www.elakiri.com/forum/showpost.php?p=24629117&postcount=42
     
    • Like
    Reactions: King_cobra

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පට්ට :love:

    තව ෆොටෝස් තියෙනවනං එකතු කරන්න :)
     
    Last edited:

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන් කාර් එකකින් ඔය ෆැක්ටරිය ගාවට යන්න පුලුවන්ද? අන්තිමට කියල තියෙනවා වගේ, අර කාපට් පාර ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    03-ecstatic.png

    පට්ට...!!. Rep +++
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    මචන් කාර් එකකින් ඔය ෆැක්ටරිය ගාවට යන්න පුලුවන්ද? අන්තිමට කියල තියෙනවා වගේ, අර කාපට් පාර ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද?

    Kandy>gampola>ulapane>kadadora>doragala

    Map එක බලහන් easy හොයාගන්න පුලුවන්. නැත්තම් උල්පනෙ හරියෙන් ගමේ කෙනෙක්ගෙන් පාර අහගන්න. මහවැලි මහා සෑය ගාවින් පාර යන්නෙ.:)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    rep + අරන් ගිය නුඩ්ල්ස් පැකට් එහෙම ආපහු පහලට අරන් එන්න ඇති කියල හිතනවා :)