Peaky Blinders - ඔක්කොම ටික බැලුව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සුරාවෙහි ඇති අගයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනො මිසක්

    නොබොන අනුවන හැත්ත නොදනිත්
    81062f1868f95cb03be385c3e20e48ba59898359.gif
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සුරාවෙහි ඇති අගයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනො මිසක්

    නොබොන අනුවන හැත්ත නොදනිත්
    කිතුල් රා පොඩ්ඩක්
    බොනවිට හපා ලුණු කැටයක්
    කවුරු හෝ මක්කක්
    කලත් මක්කැයි නෑ කුහක්කක්
     

    Fartin GarriX

    Active member
  • Jun 30, 2021
    79
    152
    33
    Really! o_O
    Oi I have also downloaded the whole tv series, but stiill didnt watch any episode.
    After watching will I also get the same feeling???
    SOO should I not watch it or delete that? (Anyway I was expecting to watch it after 2023):baffled:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නාකි උබ ඉතින් ෆිල්ම් බල ඉන්න එක ඇර උබට වෙන වැඩ නැනේ
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    සුරාවෙහි ඇති අගයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනො මිසක්

    නොබොන අනුවන හැත්ත නොදනිත්
    දැම්ම ඉදන්ම පන්සිල් රැකපන් ඊලග ආත්මෙ හොද රටක ඉපදෙන්න .
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG