Peaky Blinders බලන්න පටන් ගත්තා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113


    මම මාෆියා genre එකේ කතා බලන්න ආසයි. මේක හොදයි කියලා කට්ටිය කියපු නිසාම බලන්න පටන් ගත්තා. සීසන් 1 බලලා ඉවරයි. කතාව නන් සුපිරි. තාමත් බලලා නැති අය ඉන්නව නන් අනිවාර්‍යෙන්ම බලන්න. IMDB RATING -8.7

    මේ තියෙන්නෙ මම බලලා තියෙන හොද ක්ලැසික් මාෆියා ෆිල්ම් ටිකක්:

    Goodfellas
    God Father 1,2,3
    Scar Face
    Gangster Squad
    Live by Night
    The Departed

    මේ තියෙන්නෙ මම ප්ලේ කරලා තියෙන හොද ක්ලැසික් මාෆියා ගේම්ස් ටිකක්:

    God Father 1,2
    Mafia 1,2

    Mafia Costumes පට්ට නේද බන්?


    0033_PeakyBlindersThomasShelbyCillianMurphySuit15.jpg


    mens-white-gangster-costume.jpg


    statement-mens-double-breasted-wool-black-pinstripe-suit-db-zarelli__70238.1730873632.jpg


    ryan-gosling-gangster-squad-set-10.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    තියෙන්නෙ මම බලලා තියෙන හොද ක්ලැසික් මාෆියා ෆිල්ම් ටිකක්:

    Goodfellas
    God Father 1,2,3
    Scar Face
    Gangster Squad
    Live by Night
    The Departed
    ඔය ලිස්ට් එකට මේ ෆිල්ම් එකත් අනිවා ඇතුල් වෙන්න ඕන. 'Gangster' genre එක වෙනස්ම පැත්තකට අරන් ගිය ෆිල්ම් එකක්. ෆිල්ම් එක බලනවා නම් පැය 4 කට එහා පැත්තෙ යන "extended cut" එක බලන්න.

    once-upon-a-time-in-america-movie-poster-01.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    TV series ekak neda? Eka modern mafia kathawak neda?
    Sherloc hormes wage ewd oy ekakwath balala ne ekai 🙃
    Naha machn. Gangster/Mob/Mafia/Noir kiyanne wenama category ekak. Ekak dekal balapanko. Asa hithei

    ඔය ලිස්ට් එකට මේ ෆිල්ම් එකත් අනිවා ඇතුල් වෙන්න ඕන. 'Gangster' genre එක වෙනස්ම පැත්තකට අරන් ගිය ෆිල්ම් එකක්. ෆිල්ම් එක බලනවා නම් පැය 4 කට එහා පැත්තෙ යන "extended cut" එක බලන්න.

    once-upon-a-time-in-america-movie-poster-01.jpg
    Robert de Niro & Joe Pesci maara mafia films godaka indala tiyenawane.
    ------ Post added on Apr 21, 2025 at 4:16 PM