Pearson ආයේ කෙල වෙලාද ?

GeeBee94

Member
Apr 16, 2017
66
4
0
Pearson ආයේ කෙල වෙලාද ?

Pearson එකේ අයෙත් VRS එකක් offer කරලා කියල ආරංචියක් යනවා. එක ඇත්තද ?

එකේ මුල ඉඳලම වගේ හිටපු AGM කෙනෙකුත් අයින් වෙනවා.

ඇයි බන් මේ හොඳ company වලට මෙහෙම වෙන්නේ ?
 

dula_wiky

Junior member
  • Jun 17, 2018
    37
    39
    18
    Sri Lanka
    අලුතින් SE / QA ගන්නව කියල LinkedIn දාලා තිබ්බා. කෙල වෙලා නම් vacancy දාන්න විදියක් නෑ නේද 🤔
     

    dula_wiky

    Junior member
  • Jun 17, 2018
    37
    39
    18
    Sri Lanka
    :baffled: මාත් CV එක දාලා බලන්න කියලා බැලුවේ. ඒ කියන්නේ මේ කාලේ Pearson යන එක case වෙයිද? :shocked:
    දාපු comment එකට negative rep දීලා :dull:
    ඔව් මම elakiri වලට අලුත් කෙනෙක්. Pearson ඇත්ත situation එක අහ ගන්නයි මේකට reply කලේ.
    වැරදි දෙයක් කියවුනා නම් sorry.:confused:
     
    • Like
    Reactions: cdi

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    Virtusa එකන් Person එක අරගෙන තියෙන්නේ කියල රාවයක් යන්ව..කොහොමත් ඔය e-learnning project එක virtusa එකෙන් කැඩිල ගියපු එකක්