tin na packet deepan.....
api nam packet genne ban, tin eke wenasa mokadda"?
kamata mix karala da denne?
packet eke thiyana palettes nam nikan denne api hithunama
ඕන සුපමාකට් එකක තියනව බන්
නැහැ මචන් දැන් අවුරුද්දක විතර ඉඳල නැහැ. අර බලු කාම මිල අඩු කරපු දවස් වල ඉඳල මන් හිතන්නේ ටින් ලංකාවට ආනයනය නැවැත්තුව.