Pedophile Joe Biden

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    ලංකාවෙ වගෙම තමයි, ඇමරිකාවෙත් තියෙන්නෙත් එක එක පක්ෂවලට කඩේ යන ජනමාධ්‍ය. වැඩිපුරම බයිඩන් කාරයා ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂෙට කඩේ යන මීඩියා. ඕකම ට්‍රම්ප් කාරයා කළා නම් බලන්න තිබ්බා ඔය මීඩියාවල කෙරුවාව. මොන පක්ෂෙ වුනත් වැරැද්දක් දැක්ක තැන පෙන්නන්න ඕන. ඒ වුණාට බයිඩන්කාරයා කරන දේවල් ගැන ඔය මීඩියාකාරයො එකෙක්වත් මීක් නෑ. දැන් ලෝකෙ ස්වාධීන ජනමාධ්‍ය කියන්නෙ හෙලවෙන මනසට.

    aXYKOMD_460s.jpg
    aGpXDgn_460s.jpg