මගේ රස්සාව නැතිවෙලා...පුදුම දුකක් විදලා Account Assistant රස්සාවක් සෙට් වුනා..මගේ වැටුප 50,000 ක් ඉල්ලුවේ... ඒතනදි මෙයාලා කියනවා pegging salaries to USD/Euro කියලා..ඒතනදි මොකක්ද/ වෙන්නේ....පැහැදිලි කරන්න පුලුවන්ද