Pegging salaries to USD/Euro

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    R6EWXMx.png
     

    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    dollar ekata pegged kiwwama mokakda aththatama wenne? employees lage full dollar allocation eka current market rate eken convert karala denawada?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,491
    113
    Colombo
    dollar ekata pegged kiwwama mokakda aththatama wenne? employees lage full dollar allocation eka current market rate eken convert karala denawada?
    simply yes
    ඒ උනාට කම්පැනියෙ හැටියට ඇත්ත කැල්කියුලේශන් ටිකක් වෙනස් වෙන්න පුලුවන්, ආශ්චර්යකින් වගේ USD එක අඩු වෙන්න වගේ ගත්තොතින් LKR අවම සැලරිය මේකයි කියලා වගේ කන්ඩිශන් දාල තමයි ඇත්ත කැල්කියුලේශන් එකේ තියෙන්නෙ.
    ( USD 1000ක් සැලරිය කියලා හිතුවොතින්, 2021 දි ලක්ශ 2යි,2022 දි ලක්ශ 2.60ක් වෙනවා, හැබැයි 2023 දි USD එක 100ක් වගේ උනොත් සැලරිය ලක්ශයයි, ඔහොම වෙන එක නතර කරන්න LKR වලින් ගානක් fix කරලා තියනවා ඒක ලක්ශ 1.5ක් කියලා හිතුවොතින්, USD එක 100 උනොත් ඌට 1.5ක් හම්බෙනවා)
    සරලව ගත්තම අන්තිමට සැලරිය විදියට Fixed USD ගානක් තියනවා, ඒක ඒ මාසෙ තියන රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙනවා.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,491
    113
    Colombo
    එතකොට epf/etf කපන්නෙ කොහොමද?
    Depends on the company
    අර මම කියපු විදියට Fix කරලා තියන LKR ගාන බේසික් එක විදියට අරගෙන වැඩි ටික varable allownce එක්ක විදියට අරගෙන බේසික් එකට විතරක් EPF/ETF කපන්නත් පුලුවන්
    නැත්තං සම්පූර්න ගානම බේසික් එක විදියට හදලා EPF/ETF කපන්නත් පුලුවන්.