Pegging salaries to USD/Euro

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    simply yes
    ඒ උනාට කම්පැනියෙ හැටියට ඇත්ත කැල්කියුලේශන් ටිකක් වෙනස් වෙන්න පුලුවන්, ආශ්චර්යකින් වගේ USD එක අඩු වෙන්න වගේ ගත්තොතින් LKR අවම සැලරිය මේකයි කියලා වගේ කන්ඩිශන් දාල තමයි ඇත්ත කැල්කියුලේශන් එකේ තියෙන්නෙ.
    ( USD 1000ක් සැලරිය කියලා හිතුවොතින්, 2021 දි ලක්ශ 2යි,2022 දි ලක්ශ 2.60ක් වෙනවා, හැබැයි 2023 දි USD එක 100ක් වගේ උනොත් සැලරිය ලක්ශයයි, ඔහොම වෙන එක නතර කරන්න LKR වලින් ගානක් fix කරලා තියනවා ඒක ලක්ශ 1.5ක් කියලා හිතුවොතින්, USD එක 100 උනොත් ඌට 1.5ක් හම්බෙනවා)
    සරලව ගත්තම අන්තිමට සැලරිය විදියට Fixed USD ගානක් තියනවා, ඒක ඒ මාසෙ තියන රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙනවා.
    USD එච්චර අඩු උනොත් නම් කොම්පැනි බල බල ඉන්නේ නෑ
    සනිකව වැඩියෙන් බිල් කරනව මිසක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    USD එච්චර අඩු උනොත් නම් කොම්පැනි බල බල ඉන්නේ නෑ
    සනිකව වැඩියෙන් බිල් කරනව මිසක්
    බිල් කරන එක හරි හැබැයි සැලරි වලට ඔය වගේ edge case වලට කන්ඩිශන් දාල දෙන්න එපැයි, බැරි වෙලා හරි එහෙම උනොත් මොකද වෙන්නෙ කියලා employees ලා දැනගන්න ඕනනේ.
    ඕකෙ අවුල තියෙන්නෙ මුලින් කොහොමත් LKR සැලරි දීලා පස්සෙ USD වලින් දෙන්න ගත්තම, USD ගාන හදන්නෙ ඔය වැඩේ පටන් ගත්ත දවසෙ රේට් එකෙන් LKR එක USD වලට කන්වර්ට් කරලා, එතකොට හිතපන් රුපියල් ලක්ශ එක හමාරක් සැලරි ගන්න එකෙක්ට 2021 දි USD වලින් දෙන්න ගත්තම $750යිනේ, හැබැයි කරුමෙට වත් USD එක 100 උනොත් උගේ සැලරිය අර මුලින් ගනිපු LKR ගානට වඩා අඩු වෙනවා, ඒක නිසා තමයි සැලරිය හදද්දි ඔය වගේ කන්ඩිශන් දාල තියෙන්නෙ.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,411
    113
    ethakota hama masekama etf and epf walata kapena amount ehemath wenas wenawa neda? HR walata ehema work load sahenna wadi wewi issarahata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ethakota hama masekama etf and epf walata kapena amount ehemath wenas wenawa neda? HR walata ehema work load sahenna wadi wewi issarahata
    ඒ මොකද බන් ඒ
    හිතුවද එක එකාගෙ සැලරි වෙන වෙනම අතින් හදනවා කියලා
    සැලකිය යුතු ගානක් වැඩ කරන හැම කම්පැනියකම වගේ සිස්ට්ම් එකක් තියනවා හරි outsource කරලා හරි තියෙන්නෙ.
    මොනවා නැතත් excel sheet එකකින් උනත් caclulate කරන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: Xbox 360

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,236
    4,597
    113
    many more disclosed list of companies pegged to aud, usd, euro. have many complications because technically cant handout USD to employees and contracts or companies need to be outside SL. at the moment itl give some benefit to employees, but will cause issues in the future.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,637
    113
    Calcey eke 230 rate ekata neda peg karala thiyenne. Dollar eka kochchra wedi unath 230 rate eken neda hamabenne.

    Daily usd rate ekata peg karala thiyena companies monada?
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Calcey eke 230 rate ekata neda peg karala thiyenne. Dollar eka kochchra wedi unath 230 rate eken neda hamabenne.

    Daily usd rate ekata peg karala thiyena companies monada?
    godak ewane lower limit ekak thiyala thamai oka karane, i.e: 200 LKR is minimum rate eka, current rate eka ita wadi nam e gana denawa
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,411
    113
    ඒ මොකද බන් ඒ
    හිතුවද එක එකාගෙ සැලරි වෙන වෙනම අතින් හදනවා කියලා
    සැලකිය යුතු ගානක් වැඩ කරන හැම කම්පැනියකම වගේ සිස්ට්ම් එකක් තියනවා හරි outsource කරලා හරි තියෙන්නෙ.
    මොනවා නැතත් excel sheet එකකින් උනත් caclulate කරන්න පුලුවන්නේ.
    na machan ETF,EPF wage ewata kapena prices automate karalane thiyenne standing orders wage dala...dan ewa hama month ekakama wenas karana wenawa ethakota
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    pegged kiyanne dollar walin gewanwada? dollar gaana rupees walin denwada?
    Dollars gana rupees walin denawa machan
    Calcey eke 230 rate ekata neda peg karala thiyenne. Dollar eka kochchra wedi unath 230 rate eken neda hamabenne.

    Daily usd rate ekata peg karala thiyena companies monada?
    Meka aranchi widiyata 3 months walata serayak wenas wenne. 3 months same rate.
    ------ Post added on Mar 14, 2022 at 6:16 AM

    many more disclosed list of companies pegged to aud, usd, euro. have many complications because technically cant handout USD to employees and contracts or companies need to be outside SL. at the moment itl give some benefit to employees, but will cause issues in the future.
    USD denne na kohomath.
    ------ Post added on Mar 14, 2022 at 6:18 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,746
    17,686
    113
    lol umbala wage modayo. Company karayo umbalata adareta newei owa karanne. Dollar ekata peg karala wadi wegena enakota padiya adu karai