Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    Ubalata daraz ekata log wenna puluwanda. mokakda CRF magulak verify karanna kiyala enawa
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    last packet eka man gatte. koko installments dala. collection point pickup damma :lol:

    Dr8LNrMmRqW7OJ9aJD9icg.png
     
    • Haha
    Reactions: dilan_randika

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    ref unath nathath umbe links walin wasiyata badu gatta machan. supiri.
    whatsapp or telegram group ekak thiye nam apiwath daganin. referral links unata kamak na
     
    • Like
    Reactions: netnet

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    පැලවත්ත එක කාලෙකට උඩදි හොදට තිබිල පස්සෙ ඩිමාන්ඩ් up වුනහම බාල කරා. ඊට පස්සෙ ගත්තෙ නෑ. දැන් ගන්නෙ Highland. අනිත් එකක්වත් සෙට් නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,302
    1
    57,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරිපිටි වගේ දේවල් ගබඩා කරන්න ප්‍රමිතියක් තියෙනවා. සෙල්සියස් අංශක 15-25 අතර ගබඩා කරන්න ඕන.

    මට නම් මේ වගේ සේල් දාන ඒවා විශ්වාස නැහැ.
     
    • Wow
    Reactions: lilman