ronsilva said:මට මතක් වුනා "එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ" කියන ලස්සන ගීතය....
ආදරයක් හිරකරලා තබා ගන්න තහංචී දමන එක මේ ශීෂ්ට සම්පන්න සමාජයට තව දුරටත් කෙතරම් ගැලපෙනවද කියන එක ගැන දෙවරක් හිතා බලන්න දෑන් කාලය ඇවිත්.....
ලස්සනම ලස්සන... කාලීන පද එකතුවක්..........
bohoma sthuthy ron ayya.....oyage adahas mage nirmana walata loku shakthiyak....



