penඑකෙන්computerඑකhackකරමු

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එහෙනම් ඉතින් දැන් ඔය ඩීටේල්ස් ටික දෙයියනේ කියලා සොෆ්ට් එක හදපු එකාගෙ මේල් එකට ගිහිල්ලා ඇති....:nerd:

.

එහෙම යන්න පුළුවන්ද නෙට්වර්ක් නැතිව......??
කොහොමද ලින්ක් වෙන්නේ......???
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මචන්, කොල්ලෝ වැඩ මචන්... ඒත් අපි අදාල කම්පියුටරේට ගහලා පෙන් එක ඕපන් කරන්න ඕනෙද ?


    අයෙත් පෙන් එක fඕමැට් කරල වැඩේ පටන් ගනින් බං.
    ඕව පොඩි කාලෙනෙ ඉගෙන ගත්තේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: