Pen එකක් ගන්නවාට වඩා 2230 හෝ 2242 NVMe එකක් + USB 3.0/C enclosure එකක් ගන්න එක හොඳයි වගේද? 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,026
    2
    15,771
    113
    කොච්චර කිව්වත් මේකෙන් speed එකේ පට්ට value එකක් තියෙනවා. මොන බයිලා ගැහුවත් ගොඩක් pen වල 20-30 MB/s වලට එහා write වෙන් නෑනෙ. NVMe එක USB හරහා වුණත් ලේසියෙන්ම 150 MB/s write වෙනවා.

    ගාණෙන් වුණත් ලොකු වෙනසක් නෑ. හොඳ speed එකක් + 128GB වගේ capacity තියෙන pen එකකුයි, 128GB NVMe එකකුයි බැලුවොත් එකම ගණන් වගේ තමයි. 2000 කට වගේ enclosure එකක් ගන්න නම් වෙනවා.

    Size එකත් ලොකුවට අවුලක් නෑ. 2230 නම් pen එක වගේමයි පළල විතරක් වැඩියි. 2242 තමයි නියමම ගාණ. 2280 වුණ‍ත් ඉතින් අර තරම්ම පොඩි නැති වුණාට අවුලක්මත් නෑ. Use කරද්දිත් ලොකු වෙනසක් නෑ. හරස් අතට port තියෙන lap එකක වගේ නම් හැබැයි ලඟ තියෙන අනිත් USB එක පාවිච්චි කරන්න අමාරු වෙන්න පුළුවන්. එ‍්කත් Type C jack එකක් හෝ cable එකක්ම තියෙන enclosure එකක්ම ගත්තා නම් අවුලක් නෙවෙයි.

    අනික ඉතින් pen එක කොච්චර වුණත් pen එකක්නෙ. Boot කරත් කැරිම slow. Nvme එකක් තියෙනවා නම් ඕන වෙලාවක machine එකකට හරි පාවිච්චි කරන්න පුළුවන්නෙ.

    උඹල මොකද හිතන්නෙ මේ option එක ගැන?
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    pen drive එක ගන්න... NVMe කෙල උනොත් data නැති වෙනවා... speed එක ගැන හිතනවා නම් game ගහනවා නම් NVMe ගත්තාට කමක් නැහැ...
     
    • Like
    Reactions: wissnshaftler

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,170
    5,876
    113
    මේ පොන්නයට සල්ලි තියන උන් කිය කිය හරි දාපල්ල ඔන්ලයින් ඕඩර් එකක් ගන්න.. නැත්නම් කැරිම වදයක් වෙන්නෙ මූ අඩු ගානට බඩු ගන්න එකෙන්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    සැම්සුන් හරි PNY හරි ඔරීජිනල් පෙනී එකක් ගනින්. Nvme ගත්තත් enclosure එක අනුව තමා speed එක එන්නේ.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    NVMe hodai

    1752310348791.png


    1752310392838.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,026
    2
    15,771
    113
    සැම්සුන් හරි PNY හරි ඔරීජිනල් පෙනී එකක් ගනින්. Nvme ගත්තත් enclosure එක අනුව තමා speed එක එන්නේ.
    පෙන් කොහොමත් එකයි බං. 30 MB/s ට වඩා write වෙන එකක් මට පෙන්නපන්කො පුළුවන් නම්.

    අන්න එ‍්කයි. මෙච්චරම නැතත් 150-200 Mb/s නම් ෂුවර් ඉතින්.

    pen drive එක ගන්න... NVMe කෙල උනොත් data නැති වෙනවා... speed එක ගැන හිතනවා නම් game ගහනවා නම් NVMe ගත්තාට කමක් නැහැ...

    කෙළ වුණොත් කෝකෙත් data නැති වෙනවා තමයි බං. එ‍්කනෙ Nvme වලට අවුරුදු දෙකක විතරක් warranty දෙන්නෙ. ඔව් speed ගැන හිතනවා.

    න්ව්මේ 128 එකක් කියක් වෙනවත ?
    රු. 5500 වගේ ඉඳල තියෙනවා PCIe එක. Sata නම් 3500 ටත් ගන්න පුළුවන්, හැබැයි write උපරිම 550MB/s. Real world 100 වගේ USB හරහා යනකොට.
     
    • Like
    Reactions: netudara

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    BUMP වේවා ⬆️

    මමත් බම් 60ක් විතර එක්කාසු කරලා 2tb වගේ samsung nvme + හොඳ air cooling fan එකක් එහෙම තියන ටිකක් ගණන් enclosure එකක් අරන් media drive එකක් හදන්න හිතාගෙන ඉන්නවා බලමු 🤔🧐

    ඒ කියන්නේ බම් ඒක ඔය DVR එකකට TV එකකට වගේ ගහල සින්දු අහන්න Film TV සීසන් බලන්න විතරයි පාවිච්චි කරන්නේ. නිකන් read only වගේ තියලා අවුරුදු 7ක් වත් ඇදගන්න try එකක් දෙන්න බැලුවේ බම් 🤔🧐
     
    • Like
    Reactions: clumsyhulk

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    Math screenshot ekak danna gihin kammali nisa nikan hitiya
    මූ pen කියලා පාවිච්චි කරලා තියෙන්නේ කින්ස්ටන් ජරාවද කොහෙද? කල් පැවැත්මටනම් මරු හැබයි.
     
    • Like
    Reactions: BadBlueGenius

    Similar threads