කොච්චර කිව්වත් මේකෙන් speed එකේ පට්ට value එකක් තියෙනවා. මොන බයිලා ගැහුවත් ගොඩක් pen වල 20-30 MB/s වලට එහා write වෙන් නෑනෙ. NVMe එක USB හරහා වුණත් ලේසියෙන්ම 150 MB/s write වෙනවා.
ගාණෙන් වුණත් ලොකු වෙනසක් නෑ. හොඳ speed එකක් + 128GB වගේ capacity තියෙන pen එකකුයි, 128GB NVMe එකකුයි බැලුවොත් එකම ගණන් වගේ තමයි. 2000 කට වගේ enclosure එකක් ගන්න නම් වෙනවා.
Size එකත් ලොකුවට අවුලක් නෑ. 2230 නම් pen එක වගේමයි පළල විතරක් වැඩියි. 2242 තමයි නියමම ගාණ. 2280 වුණත් ඉතින් අර තරම්ම පොඩි නැති වුණාට අවුලක්මත් නෑ. Use කරද්දිත් ලොකු වෙනසක් නෑ. හරස් අතට port තියෙන lap එකක වගේ නම් හැබැයි ලඟ තියෙන අනිත් USB එක පාවිච්චි කරන්න අමාරු වෙන්න පුළුවන්. එ්කත් Type C jack එකක් හෝ cable එකක්ම තියෙන enclosure එකක්ම ගත්තා නම් අවුලක් නෙවෙයි.
අනික ඉතින් pen එක කොච්චර වුණත් pen එකක්නෙ. Boot කරත් කැරිම slow. Nvme එකක් තියෙනවා නම් ඕන වෙලාවක machine එකකට හරි පාවිච්චි කරන්න පුළුවන්නෙ.
උඹල මොකද හිතන්නෙ මේ option එක ගැන?