Professional වැඩ කරන්න නම් wacom එකක් ගන්න. මගෙ කෙල්ල පාවිච්චි කරන්නෙ wacom intuos art කියන මොඩල් එක. ඒක රු.30,000කට සින්ගප්පුරුවෙ ඉන්න එකෙක්ට කියල ගෙන්න ගත්තෙ. ලංකාවෙ ගණන් වැඩියි ඊට වඩා ටිකක්.
මේ තියෙන්නෙ ABC computers ලගෙ ෆේස්බුක් පේජ් එක, මැසේජ් එකක් දාල බලපන්, උන්ගෙන් ගණන් අහගන්න පුලුවන්.
https://www.facebook.com/wacomsrilanka/
මේ තියෙන්නෙ ABC computers ලගෙ ෆේස්බුක් පේජ් එක, මැසේජ් එකක් දාල බලපන්, උන්ගෙන් ගණන් අහගන්න පුලුවන්.
https://www.facebook.com/wacomsrilanka/