පෙන් ඩ්‍රයිව් එක එකපාරටම ලොක් උනා බන් මම හිතලා ලොක් කරා නෙමේ.පෝට් එකට ගහලා මොකක් හරි කොපි කරන්න හදනකොට කොපි කරන්න දෙන්නෙ නෑ.එරර් මැසේජ් එකක් එනවා පෙන් ඩ්‍රයිව් එක ලොක් කරලා කියලා.මේක අයින් කරගන්න විදිහක් කියපන්කෝ.යූ ටියුබ් එකේ තියෙන වීඩියෝස් බලලා කරන්න හැදුවා හරි යන්නේ නෑ
රිප්ලයි වලට,බම්ප් වලට රෙප් වලින් සලකමි

රිප්ලයි වලට,බම්ප් වලට රෙප් වලින් සලකමි


