Pen drives වල ගන්න හොඳ කැපෑසිටි මොනවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    Normally ගන්න හොඳ කැපෑසිටි මොනවද ? 128gb වගේ ගන්න එක අවුල්ද ?

    උඹල පෙන් එකක් ගද්දි සිලෙක්ට් කරන කැපෑසිටි මොනවද ?

    32 ? 64 ? 128 ??
     
    • Like
    Reactions: NRTG and kinkon

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    64,128 ගන්නෙ නැති හේතුව ??
    මට හම්බ වෙලා තියන බහුතරයක් CASE එත් ඔච්චාර එකක මොනවා දාන්නද ? නැති උනොත් වත් පෙන් එක
     
    • Like
    Reactions: NRTG and lilman

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉස්සර නම් movies, games යාලුවො එක්ක share කරගත්ත හින්දා නිතර පාවිච්චි කරා. ඒ දවස්වල 32GB තමයි අඩුත් නැති වැඩිත් නැති capacity එක වුණේ මට. දැන් පාවිච්චි කරන්නෙ windows boot කරගන්න, document එකක් print කරගන්න වැඩවලට. එකක් අලුතින් ගන්නවා නම් 64GB ගන්නවා ගෙවන ගාණට ලාබ හින්දා. නැත්නම් 32GB ඇති ගොඩක් වැඩවලට.

    තමන් පාවිච්චි කරන දේ අනුව තමයි capacity එක තෝරන එක හොඳ. ගණන් අතින් නම් 16GB වලට වඩා 32GB ගෙවන ගාණට ලාබයි.

    ඉස්සර නම් USB 2.0 ඒවයි 32GB, 64GB, 128GB වගේ ඒවා හරියට වැඩකරේ නැති ප්‍රශ්න කට්ටිය කියලා තිබුණා. දැන් නම් එහෙම ප්‍රශ්න නෑ දන්න තරමින්
    ------ Post added on Sep 6, 2022 at 8:01 PM
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Normally ගන්න හොඳ කැපෑසිටි මොනවද ? 128gb වගේ ගන්න එක අවුල්ද ?

    උඹල පෙන් එකක් ගද්දි සිලෙක්ට් කරන කැපෑසිටි මොනවද ?

    32 ? 64 ? 128 ??
    32 hodai - man use karana okkoma 32 GB