Normally ගන්න හොඳ කැපෑසිටි මොනවද ? 128gb වගේ ගන්න එක අවුල්ද ?
උඹල පෙන් එකක් ගද්දි සිලෙක්ට් කරන කැපෑසිටි මොනවද ?
32 ? 64 ? 128 ??
උඹල පෙන් එකක් ගද්දි සිලෙක්ට් කරන කැපෑසිටි මොනවද ?
32 ? 64 ? 128 ??
32GB තමා ඉට වැඩි නම් පොර්ටබල් හාර්ඩ්
මට හම්බ වෙලා තියන බහුතරයක් CASE එත් ඔච්චාර එකක මොනවා දාන්නද ? නැති උනොත් වත් පෙන් එක64,128 ගන්නෙ නැති හේතුව ??
32 hodai - man use karana okkoma 32 GBNormally ගන්න හොඳ කැපෑසිටි මොනවද ? 128gb වගේ ගන්න එක අවුල්ද ?
උඹල පෙන් එකක් ගද්දි සිලෙක්ට් කරන කැපෑසිටි මොනවද ?
32 ? 64 ? 128 ??