මචන්ලා මට Pen Drive එකක් ගන්න ඕනා. 16-32GB වගේ.
දැන් ගොඩක් මාකට් එකේ තියෙන මගුල් පට්ට ස්ලෝ.
ඔයාලා දන්නා හොද ස්පීඩ් තියෙන බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ. ලොකු උදව්වක් 