Pen_drive_16GB_needed_USB_3.0
මචන්ලා මට හෙට 16GB USB 3.0 පෙන් එකක් ගන්න ඔන වෙලා තියෙනවා හදිසියේම.
e-bay ගෙන්නන්න කල් මදි.
අඩුවට හොද කොලිටියට දෙහිවල, ගල්කිස්ස, බම්බලපිටියෙ හරියේ ගන්න පුලුවන් තැනක් කියනවද හොද මොඩල් එකකුත් එක්ක...
දන්නවනම් ගන්න පුලුවන් price එකත් කියන්න.
MC, Unity එකේ හොද ශොප් එකක් තියෙනවද අඩුවට හොද කොලිටියට ගන්න..
ලැප් එකක backup drive එකක් හදගන්න ඕන වෙලා තියෙන්නෙ.
ස්තූතියි..

Last edited: