Penala yana doctors la

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කරන්න දෙයක් නෑ. ගියා නම් ඉන්න වෙනවා

    එහෙම එකක් නෑ. PGIM Sri Lanka එකට ශ්‍රී ලංකා රජය එක්ක එකතුවෙලා ඕකට විසදුමක් දෙන්න පුලුවන්. ඔය රටයන ඩොක්ටර්ස්ලා යන්නෙ ලංකාවෙත් ඇග්‍රිමන්ට් එකක් ගහලා අවුරුදු 10 ක් රාජ්‍යය සේවකයෙක් විදිහට ලංකාවෙ වැඩ කරනවා කියලා ට්‍රේනින් ගිහින් ඇවිත්. ඒ ඇග්‍රිමන්ට් එක කඩන්න ලක්ශ 65 කවගේ මුදලක් ගෙවන්න ඕනෙ කන්සල්ටන්ට් කෙනෙක් කරන්න ලංකාවෙන් වියදම් උනුමුදල වෙනුවෙන්. ඉතින් හිතපන් මෙලෝ වැඩකට නැති ඉතාලි ගොබ්බයෝ ගෙන්නගෙන හත්පොලේ ගාගත්තු එකට වඩා මේ සෙට් එක ලංකාවට ගෙන්නගෙන ප්‍රොටෙක්ට් කරගන්න එක කොච්චර වර්ත්ද කියලා.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    ඔය ආටික
    ල් එකේ මොන පල් හෑලි තියෙද දන්නෙ නෑ. ඒ උනාට ඔය රට ගිහින් ඉන්න තව මාස කීපයකින් Specialist doctors ලා වෙලා ලංකාවට එන්න ඉන්න අය.

    කට්ටියටන මුකුත්ම නොකිය මුලින් යම් සුවඳක් නහයට උරන්න දීලා N95 මාස්ක් එක දාලා සුවද නැවත උරන්න දීලා සුවද දැනනවද බලලා. සුවද නොදැනන අය ටෙස්ට් පාස් කියලා අරන්. සුද්දො සෙට් එක ඕකකලින් දැනගෙන මොකටද ටෙස්ට් එක කරන්නෙ කියලා උන් හිතාමතා සුවද දැනනවා කියලා ටෙස්ට් එක ෆේල් වෙලා.

    ඊට පස්සෙ තමයි ටෙස්ට් එක පාස් උන් ව ෆ්‍රන්ට් ලයින් දාලා තියෙන්නෙ කොරෝනා අයට ට්‍රීට් කරන්න. ඔක්කොම පිටින් ආපු එංගලන්තෙ නොවන අය තමයි ඕකට දාලා තියෙන්නෙ. ඉන්දියන් උනුයි පකිස්තාන් උනුයිත් ගැට අඹරලා මාරු උනාම අපේ උන් අහුවෙලා. ඒකෙන් 17 කට කොරෝනා හැදිලා. උන්ටත් හොද උනු ගමන් ආයෙ වැඩට එන්න කියලා. මොන තරම් අසාදාරනයිද.

    මචන් ඔය විදිහට තමයි N95 මාස්ක් එක හරියට ෆිට් වෙනවද නැද්ද බලන්නේ. අපි නිකන් ඔහේ මාස්ක් දැම්මට frontline එකේ වැඩ කරන doctors lab වල වැඩ කරන අය ඔය විදිහට ටෙස්ට් කරලා තමයි දාන්න ඕනේ.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    ඊට පස්සෙ තමයි ටෙස්ට් එක පාස් උන් ව ෆ්‍රන්ට් ලයින් දාලා තියෙන්නෙ කොරෝනා අයට ට්‍රීට් කරන්න. ඔක්කොම පිටින් ආපු එංගලන්තෙ නොවන අය තමයි ඕකට දාලා තියෙන්නෙ. ඉන්දියන් උනුයි පකිස්තාන් උනුයිත් ගැට අඹරලා මාරු උනාම අපේ උන් අහුවෙලා. ඒකෙන් 17 කට කොරෝනා හැදිලා. උන්ටත් හොද උනු ගමන් ආයෙ වැඩට එන්න කියලා. මොන තරම් අසාදාරනයිද.

    එතකොට ලංකාවේ උන් ගැට අඹරන්න දන්නේ නැති සෙට් එකක්ද ??? :lol::lol:

    අනිත් එක ඕක schol: එකක් නේද ? ඒකපාරටම ගෙන්නුවොත් ඊළඟ පාර schol: දෙන්න යද්දී උන් දෙපාරක් ඒගැන හිතන්නේ නැද්ද?? (ලංකාවේ Doc ලට schol: දෙන්නේ ලෝකේ වැදගත් රටවල් ඉතාම සුළු ගානක් විතරයි නේ)
    උන් සල්ලි දීල උගන්වන්නේ උන්ටත් මොකක්හරි ලාභයක් තියන නිසානේ.

    මොනවා උනත් මේ සෙට් එක රටට වටිනවා. එත් රැවුලයි +කැඳයි දෙකම බේරගන්න වෙනවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් ඔය විදිහට තමයි N95 මාස්ක් එක හරියට ෆිට් වෙනවද නැද්ද බලන්නේ. අපි නිකන් ඔහේ මාස්ක් දැම්මට frontline එකේ වැඩ කරන doctors lab වල වැඩ කරන අය ඔය විදිහට ටෙස්ට් කරලා තමයි දාන්න ඕනේ.

    N95 Fit test එක මම දන්නවා බං ත්‍රෙඩ් එක දාපු මී හරකට පැහැදිලි කරන්නයි උගේ ලෙවල් එකෙන් පෝස්ට් එක දැම්මෙ.

    උන් N95 fit ටෙස්ට් එක කරද්දි උන්ගෙ එවුන් සෙට් එක කලින් දැනන් ඉදලනෙ බං ඔය කරන්නෙ කොරෝනා ට්‍රීට් කරන්න දාන්න කියලා. උන් හිතා මතා ෆේල් වෙලා. ඉන්දොයන් උන් කැස්ස කියලා ලීව් අරන් නතර වෙලා. අපේ උන් ගොඩක් එක්ස්පෝස් වෙල.

    නැත්නම් කොහොමද බං GI surgeon foreign training ගිය අය්යලට කොරෝනා හැදෙන්නෙ. මුන් ස්පෙශලිටි වෝට් වලින් මොබිලයිස් කරලා කොරෝනා යුනිට් වලට හැමෝම දාලා. පට්ට අසාදාරණයි.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිත් එක ඕක schol: එකක් නේද ? ඒකපාරටම ගෙන්නුවොත් ඊළඟ පාර schol: දෙන්න යද්දී උන් දෙපාරක් ඒගැන හිතන්නේ නැද්ද?? (ලංකාවේ Doc ලට schol: දෙන්නේ ලෝකේ

    ඔන්න ඔතන තමයි අවුල තියෙන්නෙ. Faculty of medicine , University of Colombo අයට ලේසියෙන්ම සිංගා වල ජොබ්ස් දුන්නා. ඒත් 2007 A/L batch එකේ ගොන්නු දෙන්නෙක් එහෙ ගිහින් ඇග්‍රිමන්ට් කඩලා ආයේ ලංකාවට ආව නිසා ඒක බෑන් උනා.

    ඒත් ඊගාව පාර කට්ටිය ෆොරින් ට්‍රේනින් යද්දි UK වෙනුවට වෙන රටක් භාවිත කරන්න යොමුවෙන රිස්ක් එකත් වැඩියි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ හිනා වෙවී හිටපන් මෝඩයෙක් වගේ නොදන්න එව්වා ශෙයා කර කර.

    මචන් මගේ අයිය පීටබරා හොස්පිටල් එකේ ICU කන්සල්ටන්ට්. උගෙන් අහල දැනගන හිනාවෙන්නෙ. මම නොදැනගන මෝඩයෙක් වගේ ෂෙයා කරනවා කියන කන්ක්ලුෂන් එකට ආවෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරපන්.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    ගොබ්බයන්ට වඩා මුන් එන එක හොඳියි බන්. අනිත් උන් අවා කියල වැඩක් වෙන්නෙත්. උන් කරන දේකුත් නැනේ . මුන් අඩුම තරමේ hospital එකකටවත් යයි
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,354
    2,923
    113
    මාතර
    මටනම් හිතෙන්නේ මෙහෙමයි.
    මේ doctors ල කියන්නේ ලංකාවේ property එකක්. උන් ටික රැක ගන්න එක රජයේ වගකීම. ඕකුන් ටිකක් හරි corona වලින් මැරිලා ගියොත් ලංකාවටමයි පාඩුව. ගොඩක් මිනිස්සු ඩොකාල ගැන ඉරිසියාවෙන් ඉන්න නිසා, ගියානම් හිටපියව් කියල කියන්නේ. හිතන්නේ නැහැ, මේ දොස්තර කෙනෙක් අපිට කොච්චර වටිනවාද කියල. ඒ කියන්නේ ඔය දොස්තරලා දෙවිවරු වගේ බයිලා නෙවෙයි. උන් කරන ජොබ් එක special. මමත් ඔය ගොඩක් ඩොකාලට personally කැමති නැහැ. ගොඩක් උන්ගේ personal qualities අවුල්. ගොඩක්ම අපේ පන්තිවල හිටපු අල ගෙඩි, පොත් ගුල්ලෝ ටික තමයි ඔතන සෙට් වෙන්නේ. සේරම එවුන් එහෙමයි කියල කියන්න බැරි, මගේ ලඟම යාළුවො එකෙක් දෙන්නෙක් ඉන්නවා පට්ටම මීටර් තියෙන උන්, ඒ වගේම හොඳටම common sense තියෙන උන්.
    දොස්තරලා ටිකත් බේරගෙන ඊළඟ අවුරුද්දේ schol offers ටිකත් බේරගන්න එක රජයේ සහ අදාළ ආයතන වල වගකීමක්.
    ඔය ලංකාවට ඇවිල්ල corona සටනේ ප්‍රමුකතාව ගන්නව වගේ කතා නම් එක කණකින් අහල අනිත් කනෙන් පිට කලාම හරි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    Specialize wenna suddekta aniwaren puka denna wenewa...mewa katha kerela wedak na...:cool:..godak welawata doctors la lankawata ayeth enewa anith professions welata sapekshawa :cool:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,981
    113
    ජනාධිපතිට ලියුම් ලිය ලිය දඟලන්නේ ලංකාවේ කොරෝන සටනට නායකත්වය දෙන්න නේද කියල මතක් වෙද්දී වාවන්නේ නෑ :rofl::rofl::rofl:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දැන් ඔය කලින් ආවම අදාළ Qualification (Postgrad: Degree or Diploma) එක complete කරා කියල උන් සහතිකේ දෙනවද බන් ???