Pencil Drawing

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
Pencil Drawing කරන අය ඉන්නවා නම් මට PM එකක් දාන්න. පිංතූරයක් ඇන්දවා ගන්න ඕනි. එහෙම පිංතූර අඳින අය ගැන දන්නවා නම් මට ඒ කෙනෙක්ව contact කරගන්න පුළුවන් විදියක් කියන්න plz... මට මේ පිංතූරෙ ඉක්මණින් අන්දව ගන්න ඕනි. මම දැකලා තියෙනවා BMICH එකේ තියෙන එක එක exhibition වලදි campus කොල්ලො කෙල්ලො ටිකක් මේ වැඩේ කරනවා. ඒත් ඒ අයව හොයා ගන්න විදියක් නෑ.

happy_couple_drawing_mike_theuer.jpg


couple-cara-maler.jpg


couple_pencil_drawing.jpg
 

Angel_Senuri

Member
Nov 12, 2008
1,908
88
0
~Heaven~
ඒ අය ඇතුල් කෝට්ටෙ ක්ලාස් එකක අය මට මතක හැටියට.පොඩ්ඩක් ඉන්න හොයලා කියන්නම්
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඒ අය ඇතුල් කෝට්ටෙ ක්ලාස් එකක අය මට මතක හැටියට.පොඩ්ඩක් ඉන්න හොයලා කියන්නම්

http://m.ikman.lk/en/ads/portrait-painting-for-sale-colombo

Vibhavi Academy of Fine Arts

38, New Jayaweera Mawatha, Ethul Kotte,
Sri Jayawardena Pura Kotte,
Tel/Fax: 011-287 7309

mama eka parak ea ayagen leaflet ekak illagena awa.me udama link eke kena contact karala balanna.

tnx dude.