මම ඇදපු ටිකක් කස්ටියට බලන්න දැම්මේ
බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයට බලන්න

අදහස් ඒහෙම දාලා යන්න
බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයට බලන්න

අදහස් ඒහෙම දාලා යන්න
Last edited:

අදහස් ඒහෙම දාලා යන්න
පට්ට මචං
රෙප් නම් දීලා කලින්....
ලස්සනයි මචං
උබේ හැකියාව තවත් වැඩි දියුණු කරගනින්
හැමෝටම කලාව කියනදේ පිහිටන්නේ නැහැ
ඒවගෙනුත් චිත්‍ර ඇදීම කියනදේ පිහිටන්නේ අඩුවෙන්
ජයවේවා!!!!!!!!
lassanai


උඹට හැකියාව තියනව. කෙල්ලෙක්ව අදිනකොට වැඩිය අත්වල මාන්ශ පේශි එහෙම වෙන්කරල අදින්න එපා.![]()

අනුන්ගෙ පෝස්ට් රිපොස්ට් කරන්න එපා යකොව්ටයිප් කරලා පොස්ට් කරාට පස්සේ දැක්කේ යකෝ![]()



අනුන්ගෙ පෝස්ට් රිපොස්ට් කරන්න එපා යකොව්![]()


