Penis Head White Spots. Help!!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ඔය pearly penile papules ඔව තිබුනට අවුලක් නෑ ඔව ගොඩක් එවුන්ට පොඩ්ඩක් හරි තියෙනවා ගොඩක් තිබුනොත් තමයි ඇහැට පෙන්න ගන්නේ උබට ‍මේක වදයක් නම් මම කියන්නම් අහක් කරනවිදියක් හැබැයි ඇති වන අතුරැ අබාධ ගැන වගකිම උබේ අතේ

    පල‍වෙනි එක තමයි රෑට නිදාගන්න කලින් pearly penile papules තියෙන තැන්වල ටුත් පේස්ට්(සිග්නල්,) ටිකක් ගාපන් ඡෙල් ටුත් පේස්ට් ගාන්න එපා මේ විදියට සතියක් කරලා බලපන් අඩුවෙලා කියලා පේනවා නම් අඩු වෙනකම් ගාපන් .මේ කේස් එක මගේ යාලුවෙකුටත් තිබුනා ඔක කරලා උෟ අඩු කරගත්ත .තව තියෙනවා අයඩින් යුස් කරන ක්‍රමයක් අයඩීන් ලුණු නෙමෙයි Lugol's iodine මේක සති තුනක් විතර ගැවම pearly penile papules ගැලවෙනවලු මෙව ෆමසි වල තියෙනවද කියල නම් ද‍න්නේ නැත :no:
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus

    ane saho mata wisthara tikak kiapanko
    signal monada gaanna one???
    yaluwata cese ekak nadde den???
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Pearly Penile Papules in Men: There is Nothing To Be Ashamed Of
    June 23, 2010 by Deepak 6 Comments

    Email
    Print
    When it comes to a small ring like bumps on your glans penis, hundreds of questions might be running in your mind. What the hell are they? OMG is it sexually transmitted disease ? Do I have Genital warts or HIV ? Was that due to sexual encounter i had last time ? What will my sexual partner thinks, when she sees this ? These questions might be ringing in your mind. You might be stressed and concerned about it and not able to enjoy your sexual freedom.
    Well, you are not the only one. These type of bumps are seen very commonly in almost 8%-43% males. These bumps are called pearly penile papules. They are often mistaken for sexually transmitted disease. Most of the female may be concerned about their sexual partner having a sexually transmitted disease. Many males might hesitate to see a doctor or even having a affair with girls. So in this article we’ll be discussing about this disease. Before we give its details, we would like to address that pearly penile papules are harmless, non-infectious and in no way related to personal hygiene or sexual activity.
    What are Pearly Penile Papules ?
    Pearly penile papules are small tiny dome-shaped or thread-like skin-colored bumps that are located on the sulcus or corana of the glans penis. These papules are arranged in one or several rows around the base of the head of the penis. Though, they can occur in every men, they are more common in men with uncircumcised penis. They commonly occur in men in their early twenties or thirties, thought can occur as young as 13-14 years. Sometimes, these lesions may extend to glans penis. They are usually asymptomatic and may persist throughout the life. They may be less visible with the increase of age.
    Pearly Penile Papules causes:
    Pearly penile papules are normal anatomic variant. They are not due to lack of hygiene or sexual activity. They are harmless and possess no risk of any disease. They are not infectious or contagious. Few research have associated pearly penile papules in men with female sexual partner having cervical intraepithelial neoplasia (human papilloma virus). But no data supports the role of human papilloma virus in pearly penile papules.
    How is the lesion Diagnosed ?
    These lesions can be diagnosed just by their clinical appearance and usually no specific tests are required. But if there is some confusion, your doctor may perform a biopsy of the lesion for histopathologic findings and confirm the case.

    Pearly Penile Papules treatment:
    These lesion are harmless and requires no treatment. But many of the people might find it discomfort or experience embarrassment due to the lesion. In that case laser therapy, electrodesiccation with curettage or excisional surgery may be done. Previously topical podophyllin were also used but with no success. So the definitive and promising results may be obtained from CO2 laser ablation.
    So if you are feeling shy to talk about this condition, there is nothing to be ashamed of. These are just normal anatomic variant and are harmless. No treatment is required. So, don’t be stressed , just enjoy your sexual freedom.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ගොඩවෙදකමක් හම්බවුනා, කරල බලපන්, ටොයිලට් එකේ හඳුන්කූරු පත්තුකරල අම්මට මාට්ටුවුනොත් හරි බිජ්ජ පුච්චගත්තොත් හරි මම නෑ.....:baffled:

    ඔය ගැටිති ටිකක් ස්ටඩඩ් කොන්ඩම් එකක ගැටිතිවලට සමානයි නේද???? ස්ටඩඩ් කොන්ඩම් පාවිච්චිකරන්නේ කෙල්ලට පොඩි වෙනසකට සැප වැඩියෙන් දෙන්න. ඉතින් පොඩි ස්ටඩඩ් ෆීලින්ග් එකක් නැචුරලිම දෙන්න පුලුවන් එක පොඩි ඇඩ්වාන්ටේජ් එකක්, මොකෝ කොන්ඩම් එකක් දාල වැඩේ කරාම කොල්ලට කිසි
    ෆීලින්ග් එකක් නෑ..... පොඩ්ඩක් ඩ්‍රයිවුන ගමන් කෙල්ලත් කෑගහන්නගන්නව රිදෙන නිසා.:dull:

    ගෝට් අයිලෑශ් කියන්නේ එලුවගේ ඇහිපිල්ලම
    වුමට කපල හදන පොඩි රින්ග් එකක්. වල්කං කරනකාලෙක පැලඳල කොරල බලපන්;)
    pilik+mata+ng+kambing.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:

    sapa wadi wenna thawa modification ehema nathei :rofl::rolleyes::P
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,948
    721
    113
    uba condom use karannathuwa intercouse kara neda machoo.. ehenam sorry thama... oya patan ganma vitharaii.. enda enda thava leda enava.. ikmanta specialist kenekta pennapan... anthimata ubata gedartath kiyanda vei naththam... mala cha eka ne
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    uba condom use karannathuwa intercouse kara neda machoo.. ehenam sorry thama... oya patan ganma vitharaii.. enda enda thava leda enava.. ikmanta specialist kenekta pennapan... anthimata ubata gedartath kiyanda vei naththam... mala cha eka ne

    apoo na bun thaama melo deyak karala na athegahilla vitharai ban :-( boru nemeiiii
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේක සම්භන්දව අහල තවත් එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන. ඌනම් උඹතරම් කලබලවෙලා දැඟලුවේ නෑ:dull:.... ඔය තත්වයට කියන්නේ Pearly Penile Papules කියල ඕක සාමාන්‍ය තත්වයක්. ඇතිවෙන විදියක් හෝ ප්‍රතිකර්මයක් හොයාගෙන නෑ.... ඔය තත්වය ජීවිතකාලය පුරාවටම පවතිනව. උඹ ඔයගැන ගොඩක් වොරීවෙනවනම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බවෙයන්. ඌ උඹේ බිජ්ජ හිරිවැටෙන්න ක්‍රීම එකක් ගාල ලේසර් කිරණ මගින් ඔය නෙරීම් පුලුස්සල දානව.:baffled:

    ඒත් මමනම් හිතන්නේ ගොඩක් උන් වියදම් කරන් ගැටිති හදාගන්න එකේ උබට ඒක ස්වභාවිකවම ලැබීම සතුටුවෙන්න කරුණක් කියල:yes: ඕකටම පුලුවන්නම් ගෝට් අයිලෑශ් එකකුත් සෙට්කොරගනින්...... :D;)

    Pearly Penile Papules - Embarrassing Bodies

    hiriwattuwayin passe ayi nagge naththan:shocked::shocked::sorry::lol::lol:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මගෙත් මචන් යටි පෑත්තෙන් බිබිලි 4 ක් විතර තියෙනවා... මම ඩොකාලා 4 කට විතර පෙන්නුවා උන් කියන්නෙම නොර්මල් කියලා....මම හොස්පිටල් එකේ... ලි0ගාස්‍රිත රෝග ඒකකයටත් පෙන්නුවා... උන් කියන්නේත් නොර්මල් කියලා...දෑන් මාස 6 ක් තිස්සේ බන්... තාම තිබුනු ගානින්මයි තියෙන්නේ.....අඩු කරගන්න විදියක් මටත් කියපල්ලකෝ...... :oo:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මචන් ඔය pearly penile papules ඔව තිබුනට අවුලක් නෑ ඔව ගොඩක් එවුන්ට පොඩ්ඩක් හරි තියෙනවා ගොඩක් තිබුනොත් තමයි ඇහැට පෙන්න ගන්නේ උබට ‍මේක වදයක් නම් මම කියන්නම් අහක් කරනවිදියක් හැබැයි ඇති වන අතුරැ අබාධ ගැන වගකිම උබේ අතේ

    පල‍වෙනි එක තමයි රෑට නිදාගන්න කලින් pearly penile papules තියෙන තැන්වල ටුත් පේස්ට්(සිග්නල්,) ටිකක් ගාපන් ඡෙල් ටුත් පේස්ට් ගාන්න එපා මේ විදියට සතියක් කරලා බලපන් අඩුවෙලා කියලා පේනවා නම් අඩු වෙනකම් ගාපන් .මේ කේස් එක මගේ යාලුවෙකුටත් තිබුනා ඔක කරලා උෟ අඩු කරගත්ත .තව තියෙනවා අයඩින් යුස් කරන ක්‍රමයක් අයඩීන් ලුණු නෙමෙයි Lugol's iodine මේක සති තුනක් විතර ගැවම pearly penile papules ගැලවෙනවලු මෙව ෆමසි වල තියෙනවද කියල නම් ද‍න්නේ නැත :no:

    ජෙල් ටූට් පෙස්ට් කියන්නේ මොනවද බන්......? ඕක ශුවර් එකටම හරියනවද බන්.....අතුරු ආබාද කියන්නේ මොනවා ගෑනද උබ කියන්නේ.... මටත් මේක වදයක් බන් :dull: