Synchronicity 2015 බැලුවද ආයිමත් මොලේ කොලොප්පන් උනා බන්.... දෙන්නම මැරුණා නේද කතාවේ හැටියට.... අර අන්තිමට පෙන්නන්නේ මොනවද එතකොට අරු වෝම් හෝල් එක ඇතුලට ගිය කේස් එක..

rating 5.4 
ane baa ban hithenawa ban me dan balala ewara kareow yako. pissu wage. wadiya hithanna hoda na

හොදයිද ෆිල්ම් එක..?rating 5.4
![]()

ඈ බං? පීනස් පොම්පෙයි සින්ක්‍රනොසිටි පිලුමයි අතරේ සම්බන්දෙ මොකද්ද බං? ෆිල්ම් එකට වඩා මඤ්ඤං මට ඒකට!

එළකිරියට අලුතෙන් ආපු එකෙක් උනත් ඔහොම ප්‍රශ්න අහන්නෑ.තේරෙනවනේ බන් මේක දාපු එකාගේ අරමුණ සහ, අපේ එවුන්ගේ කමෙන්ට් වල අරමුණ.දැන් ඉතිං උබ, මම අලුතෙන් ආවේ, අප්‍රේල් වල රෙජිස්ටර් උනේ, මේකේ වෙන දේවල් මම දන්නෑ, වගේ ගොන් ආතල් නම් දෙන්න එපා.![]()

කිසිම සම්බන්දයක් නැති උනත් සම්බන්දයක් ඇති කරගැනීම උදෙසා දැමුවකි.. කොහෙන්හෝ ෆිල්ම් එකේ ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීම එකම අරමුණ වේ![]()
එළකිරියට අලුතෙන් ආපු එකෙක් උනත් ඔහොම ප්‍රශ්න අහන්නෑ.තේරෙනවනේ බන් මේක දාපු එකාගේ අරමුණ සහ, අපේ එවුන්ගේ කමෙන්ට් වල අරමුණ.දැන් ඉතිං උබ, මම අලුතෙන් ආවේ, අප්‍රේල් වල රෙජිස්ටර් උනේ, මේකේ වෙන දේවල් මම දන්නෑ, වගේ ගොන් ආතල් නම් දෙන්න එපා.![]()
ගණන් ගන්නෙපා බං මහා වෙසක් තොරන් රාජයා වගේ තමා දැන් රෙප් ටිකත්. ලෙල් රේප් +රෙප් කැපුවට මට නං ගානක්වත් නෑ බොලව්.... ලොල් මට කන්න බොන්න ඉන්න හිටින්න නැති වෙන්නේ නෑ රෙප් නෑ කියල... අනේ මන්ද උඹලගේ මානසික තත්ත්වේ.... මුනට දෙයක් කියාගන්න බැරි උන් ලොල්