pension fund

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
danna kenek kiyanawada awurudu 55 k wechcha kenekta, lumpsum ekakin patan aran, thawa awurudu 5k withara monthly contribute kara ho nokara gihin, 60 waladi hoda monthly income ekak ganna puluwan pension fund ekak gana?

Thanks machanla :yes:
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Mchan mona fund eka nuath Short term hoda ganak hadagannanum Loku Monlthy contribution ekak thiyenne ona

    Ex: Commercial Millionaire account

    Nathunum ithin 20 years beforewath patan ganna ona :baffled:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Mchan mona fund eka nuath Short term hoda ganak hadagannanum Loku Monlthy contribution ekak thiyenne ona

    Ex: Commercial Millionaire account

    Nathunum ithin 20 years beforewath patan ganna ona :baffled:

    Thanks for the reply macho:yes:

    We plan to invest 2 M upfront. If this money was invested in a fd can expect to fetch around 25k per month at senior citizens rate.

    But can we have more by investing in a pension fund?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Put 1.5 million as senior citizens fd and rest normal fd. Reinvest the interest received plus any thing you can save monthly as fds. In 5 years you will have better capital which can put as a fd and get interest as monthly income. Use a compound interest calculator to calculate.
    If you strictly reinvest the interest you will be able to increase the amount considerably.
    Any available pension funds wealth builders can't out perform compounding the fds.
    I mean safe mode of investment. Don't ever think of putting that money in stock market or get rich quick schemes.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කාලසීමාව පොඩියි.. අඩුම අර කිව්වා වගේ දැන් ජොබ් එකකට ගිය එකෙක් පටන් ගත්තොත් ලොකු ගානකින් 55 වෙනකොට අද අගය මත ලොකු ගානක් ගත්තැකි. ඒත් පෙන්ශන් එක කියන්නේ යල්පැනපු ක්‍රමයක් ආන්ඩුවේ නෙමෙයි නම්.. ආන්ඩුවේ අයට නම් ප්‍රශ්නයක් නැ. මම දන්න එක්කෙනෙක් ඉන්නවා මිනිහට මාසේ පඩිය හම්බ උනේ 4000ක් වගේ අයින් වෙනකොට. ඒත් දැන් වැන්දබු ගැනිට හම්බ වෙනවා 25ක් පෙන්ශන් එක. 4000 පඩියට වැඩ කරපු එකාට පෙන්ශන් එකේ පල ප්‍රයොජනයක් ගන්න බැරි උනා. ඒ ආන්ඩුවේ උන්ට. නමුත් ප්‍රයිවට් එකෙක්ට අද ස්කීම් එකකට් එන්ටර් වෙලා හොයන ගාන 55දි පැන්ශන් එක ලක්ශයයි කිව්වත් අදට සාමේක්ශව ලක්ශේ ලොකු ගානක්. නමුත් ඒ කාලේ වෙනකොට ලක්ශෙකින් සතියක් ජීවත් වෙන්න බැරි වෙයි..
     
    Heard your point about pension funds :rolleyes:
     
    Ok :yes: