Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    දන්න අය ඉන්නවානම් මෙන්න මේගැන පොඩ්ඩක් කියන්න,

    දැන් ඔය විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට අඩු පොලියට කියලා ණය දෙනවානේ. ඒවගේම ජේශ්ඨ පුරවැසියන්ගේ (60 වැඩි අය) ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් දෙනවානේ.

    අපි හිතමු එහෙම ණය අරගෙන අර
    ජේශ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක ඒ සල්ලි දැම්මොත් ඒකෙන් පාඩුවක් වෙනවාද? ණය වාරිකයට කැපෙන ගාණනම පොලී අනුපාතයෙන් cover වෙනවා නේද?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Aba saranai..
    Loan 1a gaththa gaman daruwo awith oka argena yanawa..

    Ara ahinsaka demawupito ita passe noka nobie hambawena wisharama watupa bank 1ta pooja karanawa..

    ඔව්. එහෙම කරන අය ඉන්නවා තමයි. එත් මන් ඇහුවෙ එහෙම එකක් නෙවෙයි. මේ ණය අරගෙන ආයෝජනය කරන්න. ඒකයි මම කිවුවේ fd එකක දැම්මම මොකක්ද වෙන්නේ කියලා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    ඔවු, පුළුවන්.
    NSB එකේ විශ්‍රාමික ලෝන් එකට පොලිය 8%. එකටනම් ඇප කාරයෝ ඕනි නෑ, ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් එකට ලෝන් එකේ හැටියට ගානක් දෙන්න ඕනි, උන් තම ඇප.;););):cool:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඔය දේ කරන්න කලින් බලන්න ලක්ෂ 10ක්(60 වඩා අයට FD උපරිම දාන්න පුළුවන් ඒ ගාන නිසා) පොලියට අඩුවටම ගන්න පුළුවන් බැංකුව මොකක්ද කියල. හේතුවක් නැතුව ණයක් ගන්න එක ටිකක් අමාරු වැඩක්. එහෙම කරලා උබ හිතහන් උබට 14% හෝ ඊට අසන්න පොලියට ණයක් ගන්න පුළුවන් වුනා කියලා. එහෙම වුනොත් අවුරුද්දට 15% දෙනව්වන්ම් උබට අතට එන්නේ 1%ක් වගේ පොඩි ගානක්. මොකද අතන පොළියයි මාසේ වාරිකෙයි දෙකම ගෙවන්න ඕනේ. FD එකෙන් හම්බෙන්නේ පොලිය විතරයි. ලොකු කාලෙකට loan ගත්තොත් අවුලක් නෑ හැබැයි අන්තිමට ලොකු ගානක් ගෙවන්න වෙනවා ඒ වගේම 60වඩා අයට FD දාන්න පුළුවන් කාලයක් තියනවා ඒ ගැනනම් අවබෝධයක් නෑ මට. ඔය වැඩෙත් හරියට නිකන් පොඩි ගානක් ගෙවල car එකක් අරන් ඒ car එක rent කරලා එන rent එකෙන් ණය ගෙවනව වගේ වැඩක්. excel sheet එකක හදල බලන්න. එහෙම නැත්තම් ලක්ෂ 10 අරන් ඒක ලක්ෂෙ මාසෙට RS.5000 ගානේ පොලියට දෙන්න(මේකනම් risk වැඩියි) මෙහෙම තමයි ගොඩක් උන් කරන්නේ.
     
    ඔයා කියන කථාව මට තේරෙනවා. fd එකෙන් එන්නේ පොලිය විතරයි.හැබැයි ණය මුදලට පොලිය වාගේම ණය වාරිකයත් එනවා. එත් ඔකේ මෙහෙම දෙයක් තියනවානෙ.
    අපි හිතමු ණය මුදල අරගෙන ඕක වෙනත් වැඩකට යෙදෙව්වා කියලා. එතකොට ණය මුදලෙ වාරිකයයි පොලියයි දෙකම ගෙවන්න වෙනවා. එතකොට අපිට වැඩිපුර ගෙවන්න වෙන්නේ පොලියනෙ.

    දැන් ණය අරගෙන fd එකක දැම්මහම fd එකටත් පොලිය එනවා. එතකොට ඒ පොලියෙන් අර ණයට එන පොලිය(අපි වැඩිපුර ගෙවන්න ඕන මුදල) cover වෙනවානම් අපිට පාඩුවක් වෙන්නෑ. මොකද අපි ගත්ත සල්ලි ටිකත් අපේ fd එකේම තියනවානෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මුදලේ වටිනාකම අඩු වෙනවනේ බන්.. ඉතින් උබට තියන ලාබේ මොකක්ද?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මුදලේ වටිනාකම අඩු වෙනවනේ බන්.. ඉතින් උබට තියන ලාබේ මොකක්ද?

    වටිනාකම අඩු උනාට rates වෙනස් වෙන්නේනෑනෙ. වැඩිපුර ලාභයක් නෙවෙයි මම කියන්නේ.මෙහෙම කලාම අපි ගත්ත ණය වලට වැඩිපුර ගෙවන්න තියන ණය වාරිකේ fd එකේ පොළියෙන් cover වෙනවානෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වටිනාකම අඩු උනාට rates වෙනස් වෙන්නේනෑනෙ. වැඩිපුර ලාභයක් නෙවෙයි මම කියන්නේ.මෙහෙම කලාම අපි ගත්ත ණය වලට වැඩිපුර ගෙවන්න තියන ණය වාරිකේ fd එකේ පොළියෙන් cover වෙනවානෙ.
    ඉතින් උබට තියන වාසිය මොකක්ද මචන්. උබේ සල්ලියෙන් ලාබ ලබන්නේ බැන්කුවක්නේ.. උබට මුකුත් නැනේ අන්තිමට.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    තව දෙයක් මට දන්න කෙනෙක් කියන්න,

    බැංකුවලින් ණය ගන්නකොට ඒවා අපහු ගෙවනකොට තියනවානේද හීනවන ශේෂය අනුව පොළිය ගණනය කිරීම කියලා ක්‍රමයක්. මෙන්න මේකියන්නේ මොකක්ද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තව දෙයක් මට දන්න කෙනෙක් කියන්න,

    බැංකුවලින් ණය ගන්නකොට ඒවා අපහු ගෙවනකොට තියනවානේද හීනවන ශේෂය අනුව පොළිය ගණනය කිරීම කියලා ක්‍රමයක්. මෙන්න මේකියන්නේ මොකක්ද?
    ඒ කියන්නේ මචන් පොලිය හදන්නේ මුලු මුදලට නෙමෙයි.. පොලිය හදන්නේ උබ මාස් පතා ගෙවන ගාන අඩු කරලා. ඒ කියන්නේ උබ ලක්ශ 10ක නයක් අවුරුදු 5කට ගත්තොත් උබට වාරිකේ අපි හිතමු 30000ක් කියලා. එතකොට බැන්කුව පොලිය හදන්නේ උබ මාස් පතා ගෙවන මුදල අත හැරලා ඉතිරි මුදලට. ඒ කියන්නේ පලවෙනි මාසේ 30ක් ගෙව්වම ද්වෙනි මාසේ පොලිය හදන්නේ ලක්ශ 10න් ඒ ගාන අඩු කරලා. මෙකෙදි මුල් නය වාරිකවල පොලිය වැඩියි.. අඩු වෙනකොට මුදල වැඩියි පොලිය අඩුයි.. ක්‍රෙඩිට් කාඩ් සිස්ටම් එක තමා මේ අනික් පැත්තට යන්නේ.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඉතින් උබට තියන වාසිය මොකක්ද මචන්. උබේ සල්ලියෙන් ලාබ ලබන්නේ බැන්කුවක්නේ.. උබට මුකුත් නැනේ අන්තිමට.

    අපි ණය වාරිකේ ගෙවනකොට බැංකුවත් fd එකට පොළිය දෙනවානෙ. එකියන්නේ අපි උන්ට දෙනවා.උන් අපිට දෙනවා. එතකොට මේකේ උන් අපිට දෙන ගණනින් අපි උන්ට දෙන ගණන cover වෙනවානම්(වැඩි හෝ සමාන) බැංකුවට විශේෂ ලාභයක් නෑනෙ. අන්තිමේදි අපිට අපි ගත්ත ණය මුදලත් ඉතුරු වෙනවානෙ.(අපෙන් අමතර මුදලක් වැයවෙන්නෑනේ)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඒ කියන්නේ මචන් පොලිය හදන්නේ මුලු මුදලට නෙමෙයි.. පොලිය හදන්නේ උබ මාස් පතා ගෙවන ගාන අඩු කරලා. ඒ කියන්නේ උබ ලක්ශ 10ක නයක් අවුරුදු 5කට ගත්තොත් උබට වාරිකේ අපි හිතමු 30000ක් කියලා. එතකොට බැන්කුව පොලිය හදන්නේ උබ මාස් පතා ගෙවන මුදල අත හැරලා ඉතිරි මුදලට. ඒ කියන්නේ පලවෙනි මාසේ 30ක් ගෙව්වම ද්වෙනි මාසේ පොලිය හදන්නේ ලක්ශ 10න් ඒ ගාන අඩු කරලා. මෙකෙදි මුල් නය වාරිකවල පොලිය වැඩියි.. අඩු වෙනකොට මුදල වැඩියි පොලිය අඩුයි.. ක්‍රෙඩිට් කාඩ් සිස්ටම් එක තමා මේ අනික් පැත්තට යන්නේ.

    එතකොට අපි බැංකුවකින් ණයක් ගන්නකොට අපිට වැඩිපුරම ලාබ මොන ක්‍රමේද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපි ණය වාරිකේ ගෙවනකොට බැංකුවත් fd එකට පොළිය දෙනවානෙ. එකියන්නේ අපි උන්ට දෙනවා.උන් අපිට දෙනවා. එතකොට මේකේ උන් අපිට දෙන ගණනින් අපි උන්ට දෙන ගණන cover වෙනවානම්(වැඩි හෝ සමාන) බැංකුවට විශේෂ ලාභයක් නෑනෙ. අන්තිමේදි අපිට අපි ගත්ත ණය මුදලත් ඉතුරු වෙනවානෙ.(අපෙන් අමතර මුදලක් වැයවෙන්නෑනේ)
    එහෙම දෙන්නේ නැනේ බන්. බැන්කුව අපෙන් සල්ලි අරන් වැඩි පොලියකට. අපිට නය දෙන්නේ නැනේ අඩු පොලියට. හැබැයි විශේශ අවස්තා තියනවා ඔකකරන්න පුලුවන්. සමහර බැන්කුවල වැඩ කරන උන්ට 1%ක් වගේ බොහොම පොඩි අනන්වලට නය දෙනවා. උන්ට පුලුවන් එහෙම අරගෙන 15% වගේ දාලා 14%ක පොලිය ගන්න. ඒක ඉතින් හැමොටම බැ. එස්බී සමෘද්දි සල්ලිවලින් ගේ හැදුවේ ඔහොම තමා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    එහෙම දෙන්නේ නැනේ බන්. බැන්කුව අපෙන් සල්ලි අරන් වැඩි පොලියකට. අපිට නය දෙන්නේ නැනේ අඩු පොලියට. හැබැයි විශේශ අවස්තා තියනවා ඔකකරන්න පුලුවන්. සමහර බැන්කුවල වැඩ කරන උන්ට 1%ක් වගේ බොහොම පොඩි අනන්වලට නය දෙනවා. උන්ට පුලුවන් එහෙම අරගෙන 15% වගේ දාලා 14%ක පොලිය ගන්න. ඒක ඉතින් හැමොටම බැ. එස්බී සමෘද්දි සල්ලිවලින් ගේ හැදුවේ ඔහොම තමා.

    විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට අඩු පොලියට කියලා ණය දෙනවානේ.ඒවගේම ජේශ්ඨ පුරවැසියන්ගේ (60 වැඩි අය) ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් දෙනවානේ.
    එහෙම ණය අරගෙන අර ජේශ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක ඒ සල්ලි දැම්මොත් ණය වාරිකයට කැපෙන ගාණනම පොලී අනුපාතයෙන් cover වෙනවා නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට අඩු පොලියට කියලා ණය දෙනවානේ.ඒවගේම ජේශ්ඨ පුරවැසියන්ගේ (60 වැඩි අය) ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් දෙනවානේ.
    එහෙම ණය අරගෙන අර ජේශ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක ඒ සල්ලි දැම්මොත් ණය වාරිකයට කැපෙන ගාණනම පොලී අනුපාතයෙන් cover වෙනවා නෙ.
    එහෙම ගන්න පුලුවන් ප්‍රමානේ තීරනය වෙන්නේ පැන්ශන් එකේ ප්‍රමානෙටයි වයසටයි අනුවනේ බන්. ලොකු ගනන් දෙන්නේ නැ එහෙම. 60 පැන්නට පස්සේ පැන්ශන් එකෙන් ලොන් එකක් ගන්න නම් 30-35 එකෙක් ගහන ලක්ශ ගනන්වල ලොන් ගන්න නම් පැන්ශන් එක ලක්ශේ පැනලාවත් තියෙන්න ඔනා. ලන්කාවේ එහෙම උන් ඉන්නේ අතේ ඇගිලි ගානට. නඩුකරයො තමා ඉතින් එහෙම ඉන්නේ. උන්ට ආයේ FD ඔනා නැනේ ඔක ප්‍රායොගිකව කරන්න තරම් 60 පැනපු අයට වත්කමක් හො අවශ්යතාවයක් නැ. හැබැයි ETF,EPF හො පෙන්ශන් එක කලින් අරගෙන ලොන් එක ගහන කට්ටිය නම් සුපිරියට අනාත වෙනවා.
     
    නෑ. මෙක pension එකෙන් කැපෙන්නේ. ලක්ෂ 10 ක්ද කොහෙද ගන්න පුළුවන්. එහෙම නැතුව වෙනම ගෙවන්න තියන එකක් නෙවෙයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නෑ. මෙක pension එකෙන් කැපෙන්නේ. ලක්ෂ 10 ක්ද කොහෙද ගන්න පුළුවන්. එහෙම නැතුව වෙනම ගෙවන්න තියන එකක් නෙවෙයි.
    ඔය කියන්නේ අර ස්වයන් රැකියා නයද/ ගෙවල් වල ඉදන් කරන එකද? එහෙම නැතුව පැන්ශන් එකට ලක්ශ 10ක් දෙන්නේ මොකාද බන්.. :shocked: