Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!
දන්න අය ඉන්නවානම් මෙන්න මේගැන පොඩ්ඩක් කියන්න,
දැන් ඔය විශ්රාම ගිය රාජ්ය සේවකයන්ට අඩු පොලියට කියලා ණය දෙනවානේ. ඒවගේම ජේශ්ඨ පුරවැසියන්ගේ (60 වැඩි අය) ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් දෙනවානේ.
අපි හිතමු එහෙම ණය අරගෙන අර ජේශ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක ඒ සල්ලි දැම්මොත් ඒකෙන් පාඩුවක් වෙනවාද? ණය වාරිකයට කැපෙන ගාණනම පොලී අනුපාතයෙන් cover වෙනවා නේද?