peo or dialog

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dekama upset ban.. mama peo tv gold package eka use karanne..eh unata lankawe chanel arunama thawa balanna thiyenne Discovery,NAT GEO witharai, Star Movies thibbata yanne chora film..eh athin dialog la honda channels tikak denawa ..eh unata wahinakota upset ne..Peo wala ehema awulak na eh unata balanna deyak na :baffled:
    කොහාට තියෙන star movies එකද PEOTV වල පෙන්නන්නෙ ?
    තව HBO channels තියෙනවා නේද ?

    edit:
    Fox Crime channel එකත් තියෙන්නෙ.
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොහාට තියෙන star movies එකද PEOTV වල පෙන්නන්නෙ ?
    තව HBO channels තියෙනවා නේද ?

    edit:
    Fox Crime channel එකත් තියෙන්නෙ.
    Fox Crime නැහැ බං..ඒක order කරන්න ඕන..එකටත් සල්ලි යනවනෙ.
    කොහෙන් දෙන star movies එකක්ද මන්ද ..ගොඩක්ම දෙන්නේ ඉන්දියාවෙන් දෙන channels..ගූ 7යි
    HBO channels ටික ගන්නත් order කරන්න එපැයි..ගත්ත ගොන් කමට බලනව
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    guys pls help me on this.I want to apply for a good v system.which one is best

    Peo or Dialog tv

    මචං පුලුවන්නම් මාසයක් ඉවසලා හිටපන්...........
    එයාටෙල් එකෙන් එනව සැටලයිට් ටීවී එකක්....
    හොද වාසිදායක පැකේජ් ටිකකුත් එකක්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Fox Crime නැහැ බං..ඒක order කරන්න ඕන..එකටත් සල්ලි යනවනෙ.
    කොහෙන් දෙන star movies එකක්ද මන්ද ..ගොඩක්ම දෙන්නේ ඉන්දියාවෙන් දෙන channels..ගූ 7යි
    HBO channels ටික ගන්නත් order කරන්න එපැයි..ගත්ත ගොන් කමට බලනව
    program lineup එක බැලුවහම නං පේන්නෙ star movies singapore feed එක තමයි දෙන්නෙ. ඒක ඉන්දියන් එකට වඩා සිය ගුණයක් හොඳයි.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Fox Crime නැහැ බං..ඒක order කරන්න ඕන..එකටත් සල්ලි යනවනෙ.
    කොහෙන් දෙන star movies එකක්ද මන්ද ..ගොඩක්ම දෙන්නේ ඉන්දියාවෙන් දෙන channels..ගූ 7යි
    HBO channels ටික ගන්නත් order කරන්න එපැයි..ගත්ත ගොන් කමට බලනව

    dan aluth package ekak awilla bun :P.....habai ithin ganan wadi...okkoma channels thiyanawa
    http://www.peotv.com/?p=packages
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචං පුලුවන්නම් මාසයක් ඉවසලා හිටපන්...........
    එයාටෙල් එකෙන් එනව සැටලයිට් ටීවී එකක්....
    හොද වාසිදායක පැකේජ් ටිකකුත් එකක්.....

    Ekath hodai. Eth weather eksta aul weida ekath