PEO TV අලුත් STB එකේ

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචංලා PEO TV අලුත් STB එකේ පරන එකේ තිබ්බ සමහර features නෑ කියන්නේ ඇත්තද? මොනවද ඒ නැති features කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. අලුතෙන් තියෙන features මොනවද කියලාත් කියන්න. පරන STB එකේ remote එක කැඩුනා. දැන් remote නෑලු උන් ගාව. අලුත් එකකට මාරු වෙන්න වෙයි වගේ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දැන් SLT එකෙන් දෙන wireless රවුටර් එක මොකක්ද බන්?

    http://slt.lk/e-teleshop/special-offers/prolink-h5004nk-wi-fi-router-slt-special-offer#

    H5004NK_2.png
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචංලා PEO TV අලුත් STB එකේ පරන එකේ තිබ්බ සමහර features නෑ කියන්නේ ඇත්තද? මොනවද ඒ නැති features කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. අලුතෙන් තියෙන features මොනවද කියලාත් කියන්න. පරන STB එකේ remote එක කැඩුනා. දැන් remote නෑලු උන් ගාව. අලුත් එකකට මාරු වෙන්න වෙයි වගේ

    :shocked: okata un menama charge karanawada STB ekata mama dekka oya STB eka gena ek eke dala tibba poddak search karla balanna
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ජින්තුවා;18417262 said:
    ඕක තමා හම්බ උනේ. මමනම් ගත්තේ ගිය නොවැම්බර්.

    SLT එකෙන් දුන්න ජරාම Router එක තමයි ඕක, මම නම් දවස් දෙකෙන් මාරු කරගත්ත, ඕක up වෙන්න දවසක් යනවා, NAT එක reset වෙනවා, සමහර වෙලවට DHCP එකෙන් ලොවෙත් නැති IP දෙනවා.

    දැන් දෙන්නෙ මෙන්න මේ sexy router එක.

    1416322429.png

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    SLT එකෙන් දුන්න ජරාම Router එක තමයි ඕක, මම නම් දවස් දෙකෙන් මාරු කරගත්ත, ඕක up වෙන්න දවසක් යනවා, NAT එක reset වෙනවා, සමහර වෙලවට DHCP එකෙන් ලොවෙත් නැති IP දෙනවා.

    දැන් දෙන්නෙ මෙන්න මේ sexy router එක.

    අද වෙනකම්නම් ඔහොම අවුල් ඇවිල්ල නෑ බන්, ඉස්සරහට එයිද කියන්න බෑ ඉතින්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Peo wala HD denawada ban fiber walata hari? Na ne? Ara meh dawas wala promotion eka amu horayak. Call kalama kiyanawa 1399 package eka gannalu ethakotalu 4000 da keeyakda + tax ekka ganna puluwan.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මචංලා PEO TV අලුත් STB එකේ පරන එකේ තිබ්බ සමහර features නෑ කියන්නේ ඇත්තද? මොනවද ඒ නැති features කියලා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. අලුතෙන් තියෙන features මොනවද කියලාත් කියන්න. පරන STB එකේ remote එක කැඩුනා. දැන් remote නෑලු උන් ගාව. අලුත් එකකට මාරු වෙන්න වෙයි වගේ

    පරණ එකේ චැනල් මාරු වෙන්නේ සර්වර් එකෙන් නේ.අලුත් එකේ stb එකෙන් චැනල් මාරු වෙන්නේ.ඒ තකොට අපිට පත පත ගාල චැනල් මාරු කර ගන්න පුළුවන්.පරණ එකේනම් එපා වෙනවා .අලුත් එක hdmi තියනවා hd ready