peo tv හෝ dialog tv කැප්චර් උදව්වක්

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    peo tv හෝ dialog tv කැප්චර් උදව්වක්


    මට අපේ යාලුවෙක් 2014-12-06 ( පෝය දවසේ ) ජාතික රුපවාහිනියේ සවස 07ට ගියපු බුද්ධගයා කටින පිංකම වැඩසටහන කැප්ච කරලා දෙනවද?
    විනාඩි 15ක් වගේ තමයි වැඩසටහන තියෙන්නේ.
    ලොකු උදව්වක්.
    පින්සිද්දවෙනවා.
    අනේ මට මේ උදව්ව කරලා දෙන්න.

    http://www.rupavahini.lk/tv-schedule/rupavahini-schedule.html
     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මට ඔය අටමගල නැ නොවැ. කැප්චර් කාඩ් එකක් නම් තියනවා. ඒත් ටීවී නැ.

    මට ඔය එකක්වත් නැහැ සහෝ. :sorry: ස්තුතියි ඔයාට
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    බඩු නම් තියෙනවා හෙට තමා දෙන්න වෙන්නේ ok da ?
     
    • Like
    Reactions: pcud

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    kohomada video eka ona? youtube da download karannada?

    මට ඩවුන්ලෝඩ් කරගන්නයි ඕන සහෝ. අපේ අම්මා ඉන්නවා ඔය වීඩියෝ එකේ. මට cd එකකට දාල අම්මට ගෙනිහින් දෙන්නයි ඕනි. මට කොහෙට අපි අප්ලෝඩ් කරලා ලින්ක් එක දුන්නොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අනේ ලොකු උදව්වක් සහෝ. ඔයාට පින්.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    බඩු නම් තියෙනවා හෙට තමා දෙන්න වෙන්නේ ok da ?

    කමක් නැහැ සහෝ. ඔය වීඩියෝ පැය 48කින් අයින් වෙනවලු. එක තමයි ගැටලුව. කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් පින් සහෝ
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    video eka upload wenawa. iwara unama link eka dennam ;)

    ඔයාට ගොඩක්ම ගොඩක් ස්තුතියි සහෝ. ඒවගේම ගොඩක් පින්සිද්ද වෙනවා මේ කරපු උදව්වට. අපේ අම්මා ගොඩක් සතුටු වේවි මේකට. ගොඩක් දුකෙන් හිටියේ බලන්න උනේ නැහැ කියල.

    SaNDun සහෝ ඔයාට ගොඩක් පින් සහෝ. තෙරුවන් සරණයි.


    ඒවගේම වචනෙන් හරි උදව් කරපු අනික් හැම සහෝදරයෙකුටම ගොඩක් ස්තුතියි. ඒවගේම පින් සිද්ද වෙනවා.