peo tv තියෙන අය උදව් කරන්න

jimpappaa

Active member
  • peo tv තියෙන අය උදව් කරන්න

    peo tv තියෙන කවුරුහරි මට ඒකෙ internet settings ටික හදන හැටි පොඩ්ඩක් කියල දෙනවඩ. SLT එකෙන් ඇවිල්ල settings හදල දීල ගියා. මම පණ්දිත වැඩ කරන්න ගිහිල්ල settings ටික delete උනා. පුලුවන් කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mage nam router eke page ekata giyama..management wala thiyenawa backup config kiyala..eken backup file ekak thiyenawanam eka dila settings daganna puluwan