කෝල් එකක් අවේ peo tv connection එක free දෙන්න තේරිලා තියනවලු....පැකේජ් එක 590/- ලු.... මං හිතන්නේ මුන් ඔක්කොටම කෝල් දෙනවද කොහේදෝ...උබලටත් ආවද..?
SLT එකෙන් නිතර නිතර Call කරලා කියනවා PeoTV Free දෙනවා HO එකෙන්
එවපු List එකෙ සෑර්ලට Free දෙන්න කියලා එවලා තියෙනවා ගන්න කියලා
එතකොට උන්ගෙන් ඇහුවා ඕගොල්ලො අපිට හැම මාසෙම PeoTV Free දෙන්නේ නෑනේ නිකන් දෙනවා කිව්වට
මේ ගෙවන ගානත් ගෙවන්නේ අමාරුවෙන් කියලා
එදායින් පස්සේ ආපහු නම් Call ආවෙනෑ PeoTV ගන්න කියලා...
![]()
![]()
මටත් ඇවිල්ල මං ගත්ත මචං ගිය අවුරුද්දෙ. ෆ‍්‍රී දෙනව කියල තමයි කිවුවේ. හැබැයි එදා ඉඳල හැම මාසෙම බිලට රුපියල් තුන්දාස් ගාණක් එකතු වෙලා එනව. මම ඇහුවම එ්ක අයිං කරන්නං කිවුව තාමත් නෑ. හැබැයි මම ගෙවුවෙ නෑ. මාසෙට එන ගාන විතරක් ගෙව ගෙව ඉන්නව. හොඳට හොයල බලල ගනිං.