Discovery එක නම් එච්චරම ගතියක් නෑ බං.. National Geographic එකයි Animal Planet එකයි Discovery Science එකයි නම් පට්ට. ඉන්දියන් ඒවා බන් හැබැයි.. 2, 3, 4 Channel නම් එක එක රටවල කෑම, සංස්කෘතිය, මිනිස්සු, එක එක තැන් ගැන යන්නෙ.. Turbo එකෙත් හාලි Bikes, පරන වාහන, Modify කරපු වාහන, රේස්, ගැන යනවා
Mulin kiyak yanawada bun? eka hora pare karana seen ekak neda?
REVINE SEEN EKA NISAI PEO T.V GANNA BALUWE...HODA FILMS YANA CHANNEL 3 ,4 K THIBBATH ATHI....EKA PARA 1KAI NE MACHAN BALANNE....THX
dialog ewunta cable thibbanam thawa channel danna thibuna danuth ungawa ten hd thiyenawa tp space nathi hinda danne nahaවෙන රටවල නම් IPTV 4G LTE හරහා දෙනවා. Dialog ලට time shift දෙන්න බැරි හින්ද dish එකෙන් ලගදීම 4G හරහා දුන්නොත් මරු. SLT peotv ලබ්බ ගත්තම internet පවිච්චිකරන්නම බැහැ. එහා ගෙදර එකා tv බලන වෙලාවට මට call කරලා කියනවා මචන් මුකුත් download කරන්න එපා කැඩෙන්න ගන්නව කියල.ඌ tv බලන වෙලාවට මගේ snr එක 15 ඉදන් 8 ට බහිනවා, රෑ 7න් පස්සේ අනිත් ගෙවල්වලත් ඕව on කෙරුවම snr එක 6 ටත් අඩුයි. හවස 7 ඉදන් 12 විතර වෙනකන් internet use කරනව බොරු.
මචන්ලා dish tv ගන්නවානම් කොහෙන්ද ගන්න ඕනේ?
මුලින් කීයක් ගෙවන්න ඕනෙද?
තියන packages කොහොමද?
owala maru awa yanawa ban hodai![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
menna me channel tika gana poddak explain karapanko.
owala maru awa yanawa ban hodai
igana ganna dawal godak tiyanawa street foods hotel foods ahama mamat balanawa maru ban nodanna dawal godak loke gana danaganna puluwan
habai serama wage indian edit aka tamai yanne ban indian tvc tamai yanne
habai awa narakama na lankawe awa taram
oya free dana aka gana kyanna ape gadarata call karala api dialog tv tyanawa kywwama un kyala channel 80 ganak tyana package aka connection fee natuwa rental witarak enne ganna puluwan kyala
a unata ape gewal patiwala oka gatta awunta tv balanakota internet yanna ba skype call ganna ba pattama slow wanawa internet aka unga tawa hadanna ona ban dialog ake dan channel hana ganak tyanawa ban onna dan hd channel tykat nikan dilalu hd aka ape active karala tibbe habai wow what a picture quality macan hd channel akakata dapu gaman tv eken detect karagannawa 1080p kyala sounds akat pattama star movies hd star sport hd geo hd axn hd ambanaka quality ban un tawa channel issarahata add kolot kala wanawa peo karayonta dialog aka quality aka nam hodai 3300ta labai aka
habai poddak film tv series episode ahama repeat wawi yanawa indian drama tikat yanawa swapna wage awa maru keli innawa ban awala
menna me kella![]()
![]()
![]()
![]()
![]()
Dan tikak ganan giya bun . un HD channels wadi karane. SD installation ekath eka 7k 8k wei. HD 11-12k. Package nam bun hena adui.
ජින්තුවා;17041092 said:ඔන්න මමත් ගත්ත peo tv connection එක. අද තමයි ඇවිත් fix කරල ගියෙ.. දැනටනම් කිසි අවුලක් නැහැ එළට වැඩ.