PEO TV Dialog TV ASK Cable TV

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    PEO TV Dialog TV ASK Cable TV
    මේවායේ සිංහල නාලිකා ඉතාහොඳින් පේනවා

    නමුත් අපි මොන ඇන්ටනාව දැම්මත් පොඩි හරි ඩොට් වැටීමක් වෙනවා එහෙම නැතන් හුළඟට කලාතුරකින් හරි බාධා ඇති වෙනවා..

    මේ ගැන මොකද්ද හිතන්නේ?

    අපිට ගන්න බැරි පැහැදිළි බව ඒගොල්ලො කොහොමද ගන්නේ?
    දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කරන්න please
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Antana වලින් නම් නෙවේ ගන්නේ sure එකට. උන් direct Internet connection එකක් use කරනවා ඇති.

    දන්නේ නෑ හරියට.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    දැන් අලුතෙන් එන ගොඩක් TV වල RF unit එක sensitive/quality නෑ 90 ගණන් වල තිබ්බ colour TV වගේ.. එවයි target එක RCA input හරි HDMI input හරි නිසා...එකත් එක හේතුවක් අපි antenna දැම්මම quality එකට පෙන්නේ නැති වෙන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දැන් අලුතෙන් එන ගොඩක් TV වල RF unit එක sensitive/quality නෑ 90 ගණන් වල තිබ්බ colour TV වගේ.. එවයි target එක RCA input හරි HDMI input හරි නිසා...එකත් එක හේතුවක් අපි antenna දැම්මම quality එකට පෙන්නේ නැති වෙන්න.
    ow. dan godak smart tv HDMI and wifi connect walata thama focus wenne
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    peo tv enne cable walin ne. wenama tunnel ekak hedenawa .. video walata. podi idea ekak meken ganna puluwani
    1614762245796.png
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,660
    113
    Analog vs Digital broadcasting thamay methana lokuma hethuwa. Digital unama, techniques godak tiyenawa, errors correct karanna. Analog ewaye ehema na.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93

    PEO TV Dialog TV ASK Cable TV​

    මේ හැම කෙනෙකුටම separate/direct link එකක් TV channel එකෙන් දෙනවා වෙන්න බෑනේද?
    cable ඇදල වෙන්නත් බෑ..
    internet/fiber data connection එකක්වෙන්නත් බෑ.. data transfer වලටම සෑහෙන්න ගානක් යනවනේ.. vhf uhf frequency වලින්ම විශේෂ ක්‍රමයකට ගන්නවා වෙන්න බැරිද?
     
    • Like
    Reactions: hodakolla

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189

    එහෙමත් ගත්ත ඉස්සර, දැන් ගොඩක් ලින්ක් ඩිජිටල්, මාසෙටම රු.5000 වගේ වෙන්නේ බන් 3M ලෝකල් ලින්ක් දැන් .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,690
    23,399
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    PEO TV Dialog TV ASK Cable TV​

    මේ හැම කෙනෙකුටම separate/direct link එකක් TV channel එකෙන් දෙනවා වෙන්න බෑනේද?
    cable ඇදල වෙන්නත් බෑ..
    internet/fiber data connection එකක්වෙන්නත් බෑ.. data transfer වලටම සෑහෙන්න ගානක් යනවනේ.. vhf uhf frequency වලින්ම විශේෂ ක්‍රමයකට ගන්නවා වෙන්න බැරිද?
    oya thunane lankawe network eka handle karanne. unta data transferring kisima issue ekak na.
     
    • Like
    Reactions: CondomWisdom

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    එහෙමත් ගත්ත ඉස්සර, දැන් ගොඩක් ලින්ක් ඩිජිටල්, මාසෙටම රු.5000 වගේ වෙන්නේ බන් 3M ලෝකල් ලින්ක් දැන් .
    ඔයා කියපු දෙය ගැන ලොකු idea එකක් නෑ
    විස්තර කරන්න please
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ඔයා කියපු දෙය ගැන ලොකු idea එකක් නෑ
    විස්තර කරන්න please
    Oya kiyapu widiyata antenna 1kin aran (normal analog tv signal) satellite/Catv through rebroadcast karana eka tamai kare, issara Dialog/Dishtv lanka/LBN. Eth Dan digital 720P wage stream 1k channel eken gannawa un. Ekata wadi ganak yanne na, apita unath 3Mbps wage SD stream 1k yawanna puluwan p2p link 1k rata athule rs.5000 ta wage ganna puluwan. Itin Dialog/SLT un okata kohomath ungema network eka use karane. Naththan private microwave stream 1k widiyata unath ganna puluwan. Eka nothing.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    PEO TV Dialog TV ASK Cable TV​

    මේ හැම කෙනෙකුටම separate/direct link එකක් TV channel එකෙන් දෙනවා වෙන්න බෑනේද?
    cable ඇදල වෙන්නත් බෑ..
    internet/fiber data connection එකක්වෙන්නත් බෑ.. data transfer වලටම සෑහෙන්න ගානක් යනවනේ.. vhf uhf frequency වලින්ම විශේෂ ක්‍රමයකට ගන්නවා වෙන්න බැරිද?
    රූපවාහිනියෙ නම් මම Main Control Room එකටත් ගිහිල්ල තියෙනව, එතැන නම් SLT එකෙන් ගැජට් එකක් සෙට් කරල තියෙනව. උන්ට ඩිරෙක්ට් ස්ට්‍රීම් එක දෙනව ඇතුලෙන්ම. ඒ වගේ හැම චැනල් එකකම උන් ඒව සෙට් කරල ඇති.
     
    • Like
    Reactions: 0x9

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    රූපවාහිනියෙ නම් මම Main Control Room එකටත් ගිහිල්ල තියෙනව, එතැන නම් SLT එකෙන් ගැජට් එකක් සෙට් කරල තියෙනව. උන්ට ඩිරෙක්ට් ස්ට්‍රීම් එක දෙනව ඇතුලෙන්ම. ඒ වගේ හැම චැනල් එකකම උන් ඒව සෙට් කරල ඇති.
    ඒත් dialog tv & ask cable tv?

    Oya kiyapu widiyata antenna 1kin aran (normal analog tv signal) satellite/Catv through rebroadcast karana eka tamai kare, issara Dialog/Dishtv lanka/LBN. Eth Dan digital 720P wage stream 1k channel eken gannawa un. Ekata wadi ganak yanne na, apita unath 3Mbps wage SD stream 1k yawanna puluwan p2p link 1k rata athule rs.5000 ta wage ganna puluwan. Itin Dialog/SLT un okata kohomath ungema network eka use karane. Naththan private microwave stream 1k widiyata unath ganna puluwan. Eka nothing.
    peo tv අමතක කරමු..
    ඒ කියන්නේ dialog/ask cable දෙගොල්ලො SLT එකට ගෙවලා p2p link ලින්ක් හදාගෙන ඉන්නවා vhf uhf හැම චැනල් එකක් එක්කම...
    example-
    එතකොට vhf uhf local transmit කරන චැනල් 10 පෙන්වනවානම් හැම channel එකක් එක්කම ලින්ක් එකක් හදාගන්න නිසා 5,000*10=50,000 ගෙවනවා..

    එතකොට එක channel එකක්(rupavahini) මේ වගේ service providers 10-12ට තමන්ගේ චැනල් එක දෙනවා නම් ලින්ක්ස් 10-12 maintain කරන්න වෙනවනේ.. ඒක issue එකක් නෙවෙයිද?

    *ඔයා මේ පැහැදිළි කරපු විදියටම ද ලංකාව ඇතුලේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ
    ------ Post added on Mar 3, 2021 at 9:11 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ඒත් dialog tv & ask cable tv?

    peo tv අමතක කරමු..
    ඒ කියන්නේ dialog/ask cable දෙගොල්ලො SLT එකට ගෙවලා p2p link ලින්ක් හදාගෙන ඉන්නවා vhf uhf හැම චැනල් එකක් එක්කම...
    example-
    එතකොට vhf uhf local transmit කරන චැනල් 10 පෙන්වනවානම් හැම channel එකක් එක්කම ලින්ක් එකක් හදාගන්න නිසා 5,000*10=50,000 ගෙවනවා..

    එතකොට එක channel එකක්(rupavahini) මේ වගේ service providers 10-12ට තමන්ගේ චැනල් එක දෙනවා නම් ලින්ක්ස් 10-12 maintain කරන්න වෙනවනේ.. ඒක issue එකක් නෙවෙයිද?

    *ඔයා මේ පැහැදිළි කරපු විදියටම ද ලංකාව ඇතුලේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ
    ------ Post added on Mar 3, 2021 at 9:11 PM
    Dialogla mokatada bn slt ekata gewanne, unge network tiyeddi & Service providersla 10k tiya 5k wath nane, anika channel broadcasterta 5000k neme several lacks gewana ewa tiyanawa. Nikan karanna unta pissuda. It depends machan, ASK wage nm lagak wenakanma analog gatte, street cable adinna afford karanna puluwan nm link ekakata pay karana eka providerta karanna avulk na. Ehema barinam wena long range links unath use karanna puluwan. Even satellite.