PEO TV Free ෙදනව ගන්නද බොලවි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    උන්ගේ මොකක්දෝ අවුලක් ගිහින් දවස් 3ක් rewind ටීවී වැඩ කලේ නෑ. සමහරුන්ගේ live වැඩකලෙත් නෑ
    ඒ පාර කොල්ලෝ උන්ගේ fb page එකෙ හොදට දෙසලා තිබ්බා IPL බලන්නත් නැහැ බිලෙන් ගාන අඩු කරපියව් කියලා

    ඒ නිසා වෙන්න ඇති ඔක්කොම චැනල් ටික හැමෝටම unlock කරලා
    මාසේ ඉවරවෙනකන් තියේවි කියලා හිතෙනවා

    නෑ වැඩිපුර කැපෙන්නේ නෑ. ඕන එකක් බලපං

    tasiri balanna one ada gihin
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,778
    113
    Panadura
    Aulak nemei promo ekak yanawa

    උන්ගේ මොකක්දෝ අවුලක් ගිහින් දවස් 3ක් rewind ටීවී වැඩ කලේ නෑ. සමහරුන්ගේ live වැඩකලෙත් නෑ
    ඒ පාර කොල්ලෝ උන්ගේ fb page එකෙ හොදට දෙසලා තිබ්බා IPL බලන්නත් නැහැ බිලෙන් ගාන අඩු කරපියව් කියලා

    ඒ නිසා වෙන්න ඇති ඔක්කොම චැනල් ටික හැමෝටම unlock කරලා
    මාසේ ඉවරවෙනකන් තියේවි කියලා හිතෙනවා

    නෑ වැඩිපුර කැපෙන්නේ නෑ. ඕන එකක් බලපං

    :D ;) :D
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කිසිම අවුලක් නෑ බය නැතුව ගන්න ඕක normal ගන්න get රුපියල් එකොළොස් දාහක් වටින connection එකක් සමහරු කියලා තියෙන විදිහට bill එකට connection fee add වෙන්නෙ නැහැ.
    Kawadahari fibre line ekakata upgrade wenna puluwan free.. normally ganna yanawa 25000/=

    මම ඇහැවිව free නේද කියල. උන් කිවුව router ඒකත් free දෙනව කියල. අඩුම package ඒක
    channel 74 Rs. 799 මම දාන්න කිවුව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Aulak nemei promo ekak yanawa

    promo නෙමේ. peo ට්ව එකෙන් ඔහොම ප්‍රොමෝ දෙන්නේ නෑ
    අනික ප්‍රොමෝ දෙනවනම් උන් advertise කරනවා. එහෙම කලෙත් නෑ.

    අර අවුලෙන් ගැලවෙන්න තමයි මුන් ඔක්කොම unblock කලේ
    තාමත් අවුල 100% හරි ගිහින් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ගයාන් ලක්මාල්;24484080 said:
    මම ඇහැවිව free නේද කියල. උන් කිවුව router ඒකත් free දෙනව කියල. අඩුම package ඒක
    channel 74 Rs. 799 මම දාන්න කිවුව.

    Tax ekka keeyada? 1100/=?
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මාගේ අවවාදය:

    නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක.
    එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය.
    පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක.
    බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක.
    පසුව බිල එන වාරයක් පාසා ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඔබගේ බිලෙන් අදාළ සම්බන්ධතා ගාස්තුව ඉවත් කර ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැක.

    - අත්දැකීමෙන් කියන්නෙ.

    :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගයාන් ලක්මාල්;24484080 said:
    මම ඇහැවිව free නේද කියල. උන් කිවුව router ඒකත් free දෙනව කියල. අඩුම package ඒක
    channel 74 Rs. 799 මම දාන්න කිවුව.

    Router එකත් free , උන් සෙට් කරලම දෙනව මචන්.. 799 ට වඩා අඩු package තියනව මචන්.. මුල මාසෙ විතරක් 799 එක තියාගෙන ඉන්න ඊට පස්සෙ package එක අඩු එකකට මාරු කරගන්න පුලුවන්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Aulak nemei promo ekak yanawa

    උන්ගෙ රිවයින්ඩ් අවුලක් හින්ද ඒක ශේප් කරගන්ඩ නිකන් දීල දානව ඇති උන් එක්කො, ප්‍රෝග්‍රැම් ගයිඩ් එකේ දැන් වෙලාව පෙන්නන්නෙ ඊයෙ රැඑ 10 වෙලාවක්:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ගේ මොකක්දෝ අවුලක් ගිහින් දවස් 3ක් rewind ටීවී වැඩ කලේ නෑ. සමහරුන්ගේ live වැඩකලෙත් නෑ
    ඒ පාර කොල්ලෝ උන්ගේ fb page එකෙ හොදට දෙසලා තිබ්බා IPL බලන්නත් නැහැ බිලෙන් ගාන අඩු කරපියව් කියලා

    ඒ නිසා වෙන්න ඇති ඔක්කොම චැනල් ටික හැමෝටම unlock කරලා
    මාසේ ඉවරවෙනකන් තියේවි කියලා හිතෙනවා

    නෑ වැඩිපුර කැපෙන්නේ නෑ. ඕන එකක් බලපං

    තාම වැඩ නෑ බන්:no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මටත් කෝල් කරලා පියෝටිවී එකක් දුන්න, ලංකාවේ චැනල් ටික විතරක් 590/=

    රිවයින්ඩ් කරන්න පුලුවන්ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් කෝල් කරලා පියෝටිවී එකක් දුන්න, ලංකාවේ චැනල් ටික විතරක් 590/=

    අඩේ ලංකාවෙ ඒව විතරක් තියෙන ඒව තියෙනවද?

    අර දෙමල උන්ටනම් අඩු ගානට පැකේජ් තියෙනව දෙම චැනල් එක්ක පිටරට ඒව තියෙනව, 799 එකේ මාර දෙමල චැනල් ගොඩක්නෙ තියෙන්නෙ:eek:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මාගේ අවවාදය:

    නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක.
    එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය.
    පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක.
    බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක.
    පසුව බිල එන වාරයක් පාසා ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඔබගේ බිලෙන් අදාළ සම්බන්ධතා ගාස්තුව ඉවත් කර ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැක.

    - අත්දැකීමෙන් කියන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    - අත්දැකීමෙන් කියන්නෙ.[/SIZE]
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    yako tho tawama iscole yanawada ? ada sisathwa pantiya niwaduda ? :lol:

    ammagen gihin ahaganin sinhala bhasawe upaharana kiyala jathiyak tiynawa.gihin ahaganing puthe :rofl:

    mata sissaththeta 119 lokuthaththe :P
    sirawatama demala paththara wala monawa thiyenawa adda dannne na e kath kiyawala athal ekak ganna bari wei da danne na ne !

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ

    අඩේ ලංකාවෙ ඒව විතරක් තියෙන ඒව තියෙනවද?

    අර දෙමල උන්ටනම් අඩු ගානට පැකේජ් තියෙනව දෙම චැනල් එක්ක පිටරට ඒව තියෙනව, 799 එකේ මාර දෙමල චැනල් ගොඩක්නෙ තියෙන්නෙ:eek:

    SLT PeoTV Service PEO Uthayam
    කියන නමෙන් තමයි බිල් එක එන්නේ.