E nisa thamai me tike channel okkoma free denne. Unge system eka awul welalu thiyenne.
ඒ වුනාට නිව්ස් බලාගන්නවත් නෑ රිවයින්ඩ් කරන්ඩ බෑනෙ
E nisa thamai me tike channel okkoma free denne. Unge system eka awul welalu thiyenne.
ඒ වුනාට නිව්ස් බලාගන්නවත් නෑ රිවයින්ඩ් කරන්ඩ බෑනෙ
අද අපේ ගෙදරට fibre දුන්නා. Peo tv ඔක්කොම channel ටික වැඩ කරනවා බං.
මම හිතුවේ මුන් ලොකු package එකක් active කරලා කියලා 1212ට call කරලා බැලින්නම් මේ ටිකේ ඔක්කොම channel ටික free දෙනවලු. උන්ගේ අවුලක් නිසා එහෙම කලා කිව්වා.
Peo tv & Land line වැඩ, හැබැයි තාම මගේ internet නම් වැඩ නෑ. හෙට ඇවිත් setup කරන්නම් කිව්වා.
ලගදිම review එකක් දෙන්නම්.
මම කලින් දාපු thread එක: http://www.elakiri.com/forum/showthread.php?t=1896370
![]()
ඕක ගත්තම ෆ්රී කෝල් බම්බ වෙන පැකේජ් එකෙං අයිං කරනවා නේද .අලුත් පැකේජ් එකකට.

කරන්ට් ගියොත් ෆෝන් එක වැඩ නෑ, ඕක ගන්නවනම් මතක් කරලා උන්ගෙ ටෙලිෂොප් එකේ තියෙන rechargeable power adapter එක ගනින්, පැය එක හමාරක් විතර චාජ් එක තියෙනවා. ෆයිබර් තියෙන අයට ඕක 500ට දෙන්නෙ, ඩිස්කවුන්ට් එක ඩිමාන්ඩ් කරහන්, මොකද ඕක දෙදාස් ගාණකට ලොවෙත් පාඩුයි.

මාගේ අවවාදය:
නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක.
එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය.
පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක.
බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක.
පසුව බිල එන වාරයක් පාසා ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඔබගේ බිලෙන් අදාළ සම්බන්ධතා ගාස්තුව ඉවත් කර ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැක.
- අත්දැකීමෙන් කියන්නෙ.
Fibre එකට HD Channel Pack එකක් Add වෙන නිසා, Rs:200ක් බිල් එකට add වෙනවා.
call discount Rs:400 නැති වෙනවා.ඒ වෙනුවට SLT-SLT 100min ලැබෙනවා.
ඒ වගේම Mageline Res SLT phone [Rental] Rs: 345 නැති වෙනවා.
එහෙම බැලුවහම HD pack එකට Add වෙන Rs: 200 විතරයි බිල් එකේ වැඩි වෙන්නේ. ( හේතුව : 400 = 345 + SLT100min ) )
මේ photos ටික බැලුවහම ඔයාට තවත් තේරේවි.
copper
https://i.ibb.co/XVSBDcB/1.jpg[/im
[/COLOR][/SIZE]
[SIZE=4][COLOR=Blue][SIZE=4]fiber[/SIZE][/COLOR][/SIZE]
[SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed][img]https://i.ibb.co/L6L9QQr/3.jpg[/im
[COLOR=blue]fiber[/COLOR]
[/COLOR][/SIZE][img]https://i.ibb.co/z6PnsKr/2.jpg[/im
[/COLOR][/SIZE]
[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IM[SIZE=4][COLOR=DarkRed]
[/COLOR][/SIZE][/QUOTE]
[SIZE="3"]:cool::cool: එල එල
රුපියල් දෙසීයයිනෙ වැඩි වෙන්නෙ .
Gb 36 ඉක්මනට ඉවර වෙන එක තමා ඉතිං අවුල .:rolleyes:
[/SIZE]
E nisa thamai me tike channel okkoma free denne. Unge system eka awul welalu thiyenne.![]()
ehema kohomada wenne
chance ekakඔව් බං. හැබැයි ඕන නම් Router එකට log වෙලා Speed එක අඩු කරගන්න පුලුවන්.එල එල
රුපියල් දෙසීයයිනෙ වැඩි වෙන්නෙ .
Gb 36 ඉක්මනට ඉවර වෙන එක තමා ඉතිං අවුල .

ඔව් බං. හැබැයි ඕන නම් Router එකට log වෙලා Speed එක අඩු කරගන්න පුලුවන්.
ගෙරද use වෙන devices ip වලට අදාලව Router එකෙන් speed එක අඩුකරන්න තියෙන්නේ.ඒවා සුලු වැඩ බං. .
![]()
එල එල . ඕක ගන්න එපා කිසිම වැඩක් නෑ .
මම කිවුවට විස්වාස කරන එකක් නෑ සිංහලුංගෙ හැටිනෙ ඉතිං .
චැනල් ඔක්කොම ගත්තත් බලන්න හොද චැනල් එකක් නෑ .\\
තව ඕක ගත්තම අවුරුද්දක් යනකම් අයිං කරන්න බෑ අයිං කරනව නම් 5000ක් ගෙවන්න ඕනෙ. හයි කරපු බඩුත් දෙන්න ඕනෙද කොහෙද හරියටම මතක නෑ .
ඊට ලාබයි මැච් බලන්න ඕනෙ වෙලාවට ඩයලොග් සිම් එකක් අරං තියං ඉදලා ඒ චැනල් එක ඇක් ටිව් කරලා බලනවා . සිම් එකට මාස තුනකට සැරයක් සල්ලි දාලා තියා ගත්තම කැන්සර් වෙන්නෙ නෑ .
උබලා දවසෙම ටීවී එකේ නම් ඉන්නෙ ඕක ගනිං ලාබයි .