PEO TV Free ෙදනව ගන්නද බොලවි

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    :yes: ඒ වුනාට නිව්ස් බලාගන්නවත් නෑ රිවයින්ඩ් කරන්ඩ බෑනෙ:angry:
    E nisa thamai me tike channel okkoma free denne. Unge system eka awul welalu thiyenne. :yes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අද අපේ ගෙදරට fibre දුන්නා. Peo tv ඔක්කොම channel ටික වැඩ කරනවා බං.
    මම හිතුවේ මුන් ලොකු package එකක් active කරලා කියලා 1212ට call කරලා බැලින්නම් මේ ටිකේ ඔක්කොම channel ටික free දෙනවලු. උන්ගේ අවුලක් නිසා එහෙම කලා කිව්වා.
    Peo tv & Land line වැඩ, හැබැයි තාම මගේ internet නම් වැඩ නෑ. හෙට ඇවිත් setup කරන්නම් කිව්වා.
    ලගදිම review එකක් දෙන්නම්.


    මම කලින් දාපු thread එක:
    http://www.elakiri.com/forum/showthread.php?t=1896370


    11.gif

    ඕක ගත්තම ෆ්‍රී කෝල් බම්බ වෙන පැකේජ් එකෙං අයිං කරනවා නේද .අලුත් පැකේජ් එකකට.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඕක ගත්තම ෆ්‍රී කෝල් බම්බ වෙන පැකේජ් එකෙං අයිං කරනවා නේද .අලුත් පැකේජ් එකකට.

    Fibre එකට HD Channel Pack එකක් Add වෙන නිසා, Rs:200ක් බිල් එකට add වෙනවා.
    call discount Rs:400 නැති වෙනවා.ඒ වෙනුවට SLT-SLT 100min ලැබෙනවා.
    ඒ වගේම Mageline Res SLT phone [Rental] Rs: 345 නැති වෙනවා.
    එහෙම බැලුවහම HD pack එකට Add වෙන Rs: 200 විතරයි බිල් එකේ වැඩි වෙන්නේ. ( හේතුව : 400 = 345 + SLT100min ) )

    මේ photos ටික බැලුවහම ඔයාට තවත් තේරේවි. :yes:
    copper
    1.jpg


    fiber
    3.jpg

    fiber
    2.jpg




    11.gif



     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    කරන්ට් ගියොත් ෆෝන් එක වැඩ නෑ, ඕක ගන්නවනම් මතක් කරලා උන්ගෙ ටෙලිෂොප් එකේ තියෙන rechargeable power adapter එක ගනින්, පැය එක හමාරක් විතර චාජ් එක තියෙනවා. ෆයිබර් තියෙන අයට ඕක 500ට දෙන්නෙ, ඩිස්කවුන්ට් එක ඩිමාන්ඩ් කරහන්, මොකද ඕක දෙදාස් ගාණකට ලොවෙත් පාඩුයි.

    :yes:
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මාගේ අවවාදය:

    නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක.
    එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය.
    පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක.
    බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක.
    පසුව බිල එන වාරයක් පාසා ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඔබගේ බිලෙන් අදාළ සම්බන්ධතා ගාස්තුව ඉවත් කර ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැක.


    - අත්දැකීමෙන් කියන්නෙ.

    Sathya kathawaki..Fiber walata yanna ghn 36000k awa.. Kunuharupen banne nathi tika witharai unta..
    karana deyak in likitha sakshi aran karanna..
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    Fibre එකට HD Channel Pack එකක් Add වෙන නිසා, Rs:200ක් බිල් එකට add වෙනවා.
    call discount Rs:400 නැති වෙනවා.ඒ වෙනුවට SLT-SLT 100min ලැබෙනවා.
    ඒ වගේම Mageline Res SLT phone [Rental] Rs: 345 නැති වෙනවා.
    එහෙම බැලුවහම HD pack එකට Add වෙන Rs: 200 විතරයි බිල් එකේ වැඩි වෙන්නේ. ( හේතුව : 400 = 345 + SLT100min ) )

    මේ photos ටික බැලුවහම ඔයාට තවත් තේරේවි. :yes:
    copper
    https://i.ibb.co/XVSBDcB/1.jpg[/im
    [/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Blue][SIZE=4]fiber[/SIZE][/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed][img]https://i.ibb.co/L6L9QQr/3.jpg[/im
    [COLOR=blue]fiber[/COLOR]
    [/COLOR][/SIZE][img]https://i.ibb.co/z6PnsKr/2.jpg[/im


    [/COLOR][/SIZE]
    [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IM[SIZE=4][COLOR=DarkRed]


    [/COLOR][/SIZE][/QUOTE]

    [SIZE="3"]:cool::cool: එල එල
    රුපියල් දෙසීයයිනෙ වැඩි වෙන්නෙ .
    Gb 36 ඉක්මනට ඉවර වෙන එක තමා ඉතිං අවුල .:rolleyes:


    [/SIZE]
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :cool::cool: එල එල
    රුපියල් දෙසීයයිනෙ වැඩි වෙන්නෙ .
    Gb 36 ඉක්මනට ඉවර වෙන එක තමා ඉතිං අවුල .:rolleyes:


    ඔව් බං. හැබැයි ඕන නම් Router එකට log වෙලා Speed එක අඩු කරගන්න පුලුවන්.
    ගෙරද use වෙන devices ip වලට අදාලව
    Router එකෙන් speed එක අඩුකරන්න තියෙන්නේ.ඒවා සුලු වැඩ බං. .

    :)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔව් බං. හැබැයි ඕන නම් Router එකට log වෙලා Speed එක අඩු කරගන්න පුලුවන්.
    ගෙරද use වෙන devices ip වලට අදාලව
    Router එකෙන් speed එක අඩුකරන්න තියෙන්නේ.ඒවා සුලු වැඩ බං. .

    :)

    එහෙමත් පුළුවන්ද ?:shocked: එල එල .
    හෙහෙ අයි ටී වැඩ කෑලි දන්නෙ නෑ බන්ස් මම නම් දන්න අයට හොදයි .


     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    ඕක ගන්න එපා කිසිම වැඩක් නෑ .
    මම කිවුවට විස්වාස කරන එකක් නෑ සිංහලුංගෙ හැටිනෙ ඉතිං .
    චැනල් ඔක්කොම ගත්තත් බලන්න හොද චැනල් එකක් නෑ .\\

    තව ඕක ගත්තම අවුරුද්දක් යනකම් අයිං කරන්න බෑ අයිං කරනව නම් 5000ක් ගෙවන්න ඕනෙ. හයි කරපු බඩුත් දෙන්න ඕනෙද කොහෙද හරියටම මතක නෑ .

    ඊට ලාබයි මැච් බලන්න ඕනෙ වෙලාවට ඩයලොග් සිම් එකක් අරං තියං ඉදලා ඒ චැනල් එක ඇක් ටිව් කරලා බලනවා . සිම් එකට මාස තුනකට සැරයක් සල්ලි දාලා තියා ගත්තම කැන්සර් වෙන්නෙ නෑ .

    උබලා දවසෙම ටීවී එකේ නම් ඉන්නෙ ඕක ගනිං ලාබයි .:P





    Thanks kollo...... mma cancel karagaththa.............mawa beruna