PEo tv go

sumithykk

Well-known member
  • May 11, 2012
    577
    544
    93
    Mage 4g connection eken peo tv go balanna hithan innawa. tv balana kotai net use krana kotai internet slow wenawada?

    Peo tv vs Peo tv go meken mokakda hodama. adu budget ekakin tv blanna
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ADSL එකකට peotv හදාගන්න යද්දි slt branch එකෙන් කියල තිබ්බ TV බලන්නෙ නැති වෙලවටත්, ටිකක් net slow වෙනව කියල technical හේතු නිසා. 4g/fiber ගැන නොදනී
     
    • Like
    Reactions: kinkon

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Mage 4g connection eken peo tv go balanna hithan innawa. tv balana kotai net use krana kotai internet slow wenawada?

    Peo tv vs Peo tv go meken mokakda hodama. adu budget ekakin tv blanna
    4G router ekata ena signal and speed eka anuwa thamayi thiranaya wenne. Normal internet pawicchi karanna puluwan. TV Baladdi Laptop ekakin wage youtube HD Quality Balanakota samahara welawata peo tv quality eka tikak adu wenawa. Peo TV quality eka saha channels wadiyi . Peo TV go budget eka aduyi Rs.599 + TAX.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උඹ PeoTV go ගියොත් TV බලන්න වෙනම data package එකක් ගන්න වෙනවා free දෙන්නේ පොඩි ගාණක්. Unlimited Streaming package එක Rs 500 ගාණක්. එතකොට peotv go එකට තව Rs.500 ගාණක් total cost එක around 1,000.මෙක use කරලා නෑ, net slow එක ගැන නොදනී. Quality එකත් නොදනී.

    PeoTV ගත්තොත් data usage free (rewind පාව). හැබැයි 4G වලින් ඕක ගන්න බැ. Net slow වෙන්නේ නෑ. අපේ ගෙදර Exchange එකේ ඉඳන් ගොඩක් ළඟ තියෙන්නේ.
     
    Last edited:

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    උඹ PeoTV go ගියොත් TV බලන්න වෙනම data package එකක් ගන්න වෙනවා free දෙන්නේ පොඩි ගාණක්. Unlimited Streaming package එක Rs 500 ගාණක්. එතකොට peotv go එකට තව Rs.500 ගාණක් total cost එක around 1,000.මෙක use කරලා නෑ, net slow එක ගැන නොදනී. Quality එකත් නොදනී.

    PeoTV ගත්තොත් data usage free (rewind පාව). හැබැයි 4G වලින් ඕක ගන්න බැ. Net slow වෙන්නේ නෑ. අපේ ගෙදර Exchange එකේ ඉඳන් ගොඩක් ළඟ තියෙන්නේ.
    Rs 599 Package ඒකට Unlimited data තියෙනවා. Rs.350(Peo tv package) + Rs 299 (Unlimited Data).
    Local chanells 2 days rewind karanna puluwan. 4G Signal hodata thiyenna oni habayi. mama last month 100GB walata wada use kala peo tv walata.
    1609817398311.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Rs 599 Package ඒකට Unlimited data තියෙනවා. Rs.350(Peo tv package) + Rs 299 (Unlimited Data).
    Local chanells 2 days rewind karanna puluwan. 4G Signal hodata thiyenna oni habayi. mama last month 100GB walata wada use kala peo tv walata.
    View attachment 108456
    ඕකට වඩා බං Dialog VIU එක cost එකෙන් ලභයි බං. Rs. 551 with tax data free.

    599 කියන්නේ with unlimited data?

    තව YouTube යන්න පුළුවන්.
     
    Last edited:

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    ඕකට වඩා බං Dialog VIU එක cost එකෙන් ලභයි බං. Rs. 551 with tax data free.

    තව YouTube යන්න පුළුවන්.
    Rs.599 with unlimited data ( Peo TV package = 350 + 249 Unlimited data)
    mata num Dialog set wenne na. Viu eke revind paya 2yi. Peo tv paya 48 rewind tv. dialog Free data denne 480p. Dialog home broadband eke data washpa wenawa enisa data package ekak ganna giyoth SLT ta wada ganan wadi ekak use karanna wenne.
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඕකට වඩා බං Dialog VIU එක cost එකෙන් ලභයි බං. Rs. 551 with tax data free.

    599 කියන්නේ with unlimited data?

    තව YouTube යන්න පුළුවන්.
    551 package එකට youtube යන්න පුළුවන්? 😳