peo tv router settings

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    :( machanla mata peo tv walata zte roter eka configure karana vidiya kiyannako..man PVC1 8-36 th hadala bridge ekath haduw eth wada na ban. ADSL NAM HODATAMA WADA. HELP EKAK DIYANKO PLZZ
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Check This!

    http://epicname.blogspot.com/2011/12/how-to-configure-any-router-for-slt-peo.html


    http://shirangunarathna.blogspot.com/

    logo_awrudu2.jpg
     
    Last edited:

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    ඔය රතු පාටින් underline කරලා තියෙන ටික බලපන්
    2w4be42.jpg

    m9rbrt.jpg

    2hphsw3.jpg
     
    Last edited:

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Machan SLT unta kiyala balapan poddak wade balan nathuwa awul mehema kiyanakota! Balamu thawa danna kenek innawa nam kiyai ne!

    logo_awrudu2.jpg
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    bumpiyooooo udaw oona bang..plzzzzzzzzz

    ඔයට කරන්න ඕනේ ඔයා ගත්ත පැකේජ් එක SLT එකට පිටින් වෙනස් කරන්නද? එහෙම නම් කරන්න බැහැ. මොකද ඔයා කොච්චර ඔතිනින් වෙනස් කලත් Peo-TV Servers වලින් වෙනස් වෙන්නෙ නැහැ. එතන තියෙන්නෙ ඔරිජිනල් සෙටින්ස් හින්ද
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ඔයට කරන්න ඕනේ ඔයා ගත්ත පැකේජ් එක SLT එකට පිටින් වෙනස් කරන්නද? එහෙම නම් කරන්න බැහැ. මොකද ඔයා කොච්චර ඔතිනින් වෙනස් කලත් Peo-TV Servers වලින් වෙනස් වෙන්නෙ නැහැ. එතන තියෙන්නෙ ඔරිජිනල් සෙටින්ස් හින්ද

    na machng.. mata ona man aluthin gatha router eka peo tv settings daganna.