sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    කවුරුහරි දන්වද PEO TV එකට බාවිතා කරන Router එක use කරලTV 2 ට දෙන්න පුලුවන්ද කියලා :shocked::shocked::shocked::shocked::shocked:

    මම ගාව තියේනෙ Android TV එකක් එකට RJ45 Cable එක ගහන්න පුලුවන් එකයි Router එකෙන් වැඩක් ගන්න බැලුවෙ
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙන්න පුළුවන් Splitter එකක් පාවිච්චි කරලා. ඒත් දෙකටම එකම අවුට් එක යන නිසා දෙකේම එක දේ තමා බලන්න වෙන්නෙ.:yes:
    වෙන හොර වැඩක් තියෙනවද කියල නම් දන්නෙ නෑ :sorry:
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    යාළුවා;23283268 said:
    දෙන්න පුළුවන් Splitter එකක් පාවිච්චි කරලා. ඒත් දෙකටම එකම අවුට් එක යන නිසා දෙකේම එක දේ තමා බලන්න වෙන්නෙ.:yes:
    වෙන හොර වැඩක් තියෙනවද කියල නම් දන්නෙ නෑ :sorry:

    Yes correct machan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    යාළුවා;23283268 said:
    දෙන්න පුළුවන් Splitter එකක් පාවිච්චි කරලා. ඒත් දෙකටම එකම අවුට් එක යන නිසා දෙකේම එක දේ තමා බලන්න වෙන්නෙ.:yes:
    වෙන හොර වැඩක් තියෙනවද කියල නම් දන්නෙ නෑ :sorry:

    :yes::yes:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Fiber walata maruweyan channels 2k tv 2n balanan puluwan, anith ekata Renntal eken bagayak gananwa wage mathaka