කවුරුහරි දන්වද PEO TV එකට බාවිතා කරන Router එක use කරලTV 2 ට දෙන්න පුලුවන්ද කියලා 

මම ගාව තියේනෙ Android TV එකක් එකට RJ45 Cable එක ගහන්න පුලුවන් එකයි Router එකෙන් වැඩක් ගන්න බැලුවෙ

Last edited: