PEO TV...

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    SLT PEO TV Pranama (550/-) Package eka aran thiyenne kauda?
    channels list ake Ten Cricket
    Ten-Cricket.jpg
    Channel eka hambawenawada? danna aya wisthara tikak kiyannako...:nerd:
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මගෙ යාලුවෙක් අරන් තියෙනව පියෝ ටීවී පොඩ්ඩක් හිරවෙන ගතියක් තියෙනව මචං
    :shocked: machan mam ahala thiyena widihata service center eke indala dura wedi unama lu oya case eka wenne.. 4mb line ekakne peo tv ekata active karanne..:P
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    එක දැන් අලුතෙන් දාපු චැනල් එක්කද ?

    එත් නැනේ මගේ පැක්කේජ් එක්කේ....

    කවදා ඉදන්ද මේ චැනල් එක්ක දැම්මේ....
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    Broadband connection ekak thiyena nisa connection eka free da?
    total cost eka keeyada? Time-Shift TV service eka free da?

    Broadband තියෙන හින්දා Con. එක free. මට දැනට යනවා 1000ක් වගෙ 550 එක ගත්තට channels ඇඩ් කරගත්ත හින්දා...:P

    TSTV එක free හම්බෙන්නෙ channels ටිකකට විතරයි.:dull: අඩු ගානෙ ESPN වත් නෑ. ලංකාවෙ ටිකයි, Ten Sports විටරයි වැඩක් ඇති ඒවාට තියෙන්නෙ..:baffled:
     

    shehan_nonis

    Member
    Nov 2, 2010
    1
    0
    0
    PRANAMA package eka(not the ranaviru thing) oona kenekta ganna puluwanda???i mean is that available for any citizen???????????????and how is the quality?????um 4m negombo