Wena Mukuth Job Nadda factory eke thamayi
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Sep 7, 2016 #41 thilihare said: Wena Mukuth Job Nadda Click to expand... factory eke thamayi
G Gamane Well-known member Apr 1, 2009 1,284 126 63 Sep 7, 2016 #42 blue_in_rio said: තොපි වගේ කාලකණ්ණි ඉන්නකම රටකට හරියයිද ? නිකන්ම ඉඳන් සල්ලි හම්බකරන ජොබ් හොයන්නේ.යකෝ, අද කී දාහක් ඉන්නවද රස්සා නැති.ඒ මිනිස්සු කුලි වැඩක් හරි යොයාගන්නේ අමාරුවෙන්.තොපිට කියන්න, මම ඉස්සෙලම පටන්ගත්තේ පියන් ජොබ් එකකින්.පඩිය 3500.දැනට අවුරුදු දහයකට කලින් ඒ.හැමදාම, සෙනසුරාදත් දවල් වෙනකම් වැඩ කලා.එහෙම කරලයි, අපි අද ඉන්න තත්ත්වෙට ඇවිත් ඉන්නේ.දැන් නිකන් වගේ ඉඳලා සල්ලි හොයනව තමයි.ඒත් එක වෙනම දෙයක්.ගෙවල් වලට වෙලා, අම්මලා තාත්තලා හොයලා දෙන එකම කකා බිබී ඉන්න කාලකණ්ණි වෙන්න එපා.මේ කියලා තියෙන පොඩි පොඩි වැඩ ටිකට,දෙනවා කියන පඩිය ගොඩක් හොඳයි.ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නවා නම්, ට්‍රයි කරලා බලපන්. විහිලුවට නෙමෙයි, ඇත්තටමයි බැන්නේ. Click to expand... Well said
blue_in_rio said: තොපි වගේ කාලකණ්ණි ඉන්නකම රටකට හරියයිද ? නිකන්ම ඉඳන් සල්ලි හම්බකරන ජොබ් හොයන්නේ.යකෝ, අද කී දාහක් ඉන්නවද රස්සා නැති.ඒ මිනිස්සු කුලි වැඩක් හරි යොයාගන්නේ අමාරුවෙන්.තොපිට කියන්න, මම ඉස්සෙලම පටන්ගත්තේ පියන් ජොබ් එකකින්.පඩිය 3500.දැනට අවුරුදු දහයකට කලින් ඒ.හැමදාම, සෙනසුරාදත් දවල් වෙනකම් වැඩ කලා.එහෙම කරලයි, අපි අද ඉන්න තත්ත්වෙට ඇවිත් ඉන්නේ.දැන් නිකන් වගේ ඉඳලා සල්ලි හොයනව තමයි.ඒත් එක වෙනම දෙයක්.ගෙවල් වලට වෙලා, අම්මලා තාත්තලා හොයලා දෙන එකම කකා බිබී ඉන්න කාලකණ්ණි වෙන්න එපා.මේ කියලා තියෙන පොඩි පොඩි වැඩ ටිකට,දෙනවා කියන පඩිය ගොඩක් හොඳයි.ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නවා නම්, ට්‍රයි කරලා බලපන්. විහිලුවට නෙමෙයි, ඇත්තටමයි බැන්නේ. Click to expand... Well said
your_love Well-known member Apr 7, 2012 14,057 1 11,093 113 Sep 7, 2016 #43 Alaya said: bump Click to expand... mokakda company eka? mona karana ekakda