peon කෙනෙක් ඕනේ

:lol::lol::lol:

Minister kenek allagena gov. job ekak hoya ganin ban. Week days wala nikan idala weekend eke OT dala weda karapan.

ඔව් බන් මේ ඒකට තමා දගලන්නේ :eek: :eek:
9.30 විතර ගිහිල්ලා 3.30 off වෙන්න තිවුනා නම් කියලා වැඩක් නෑ :P :P
 
Sep 21, 2015
62
2
0
ඔය වගේ ජොබක් හොයන ඩයල් එකක්නම් ඉන්නවා. හැබැයි පොර ජංගි හොරෙක්
 
ඔය වගේ ජොබක් හොයන ඩයල් එකක්නම් ඉන්නවා. හැබැයි පොර ජංගි හොරෙක්

කොටා ද ??
ඌ නම් වැඩක් කරන්නේ නෑ
ඌ වැල වල් ගානෙ ඇවිදිනවා ඔපිස් ටයිම් එකෙත්
 

Jangi_Hora

Member
Sep 5, 2016
76
5
0
ඔය වගේ ජොබක් හොයන ඩයල් එකක්නම් ඉන්නවා. හැබැයි පොර ජංගි හොරෙක්

හොරකං කරන්න ජංගි තියනවනං මං එකෙන්ම. ග‍‍ඳ ඒවා නං බෑ අයියා.
 

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මට නම් කිසි අහේනියක් නැහැ බ්‍රෝ... ඉලක්කම් 6ක පඩියක් ගන්නවා

    dan mata mehema ahanna puluwan

    Ilakkam 6 ubata lokuda kiyala

    mokada matanam eka loku na
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Podi Silva - පොඩි සිල්වා;20639252 said:
    ඔව් බන් මේ ඒකට තමා දගලන්නේ :eek: :eek:
    9.30 විතර ගිහිල්ලා 3.30 off වෙන්න තිවුනා නම් කියලා වැඩක් නෑ :P :P

     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    යකෝ ඔෆිස් ඇසිස්ටන්ට් කෙනෙක් කියපිය
    මම හිතුවේ Pokemon Go එකේ අලුත් කැරෙක්ටර් එකක් කියලා
    තූ නොද්දකින්!