People who can leave the country but decided to stay ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,666
    9,320
    113
    Family eka thama machan. ape akkath Dan Canada inne family ekath ekka

    ammala dala giyoth a minissunta beheth hoya hoya awidnna wath pana naa. 5 kg wath badu ussagena enna ba. eka nisa mama innawa

    yanawa nam ekata 10-15 years wath thiyana solution ekake balala thama yanne

    Next year wenakota mage close cycle ekanuth 50% wath lanakwee naa but karanna deyak na dan innawa
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    What made you stay in Sri Lanka ?
    මම විතරයි කොල්ලෙක්ට ඉන්නෙ.
    ගෑණු සහොදරිය කොහොමත් පවුලෙන් එලියට යනවනෙ.
    එතකොට මමත් රට ගියොත් දෙමවුපියන්ට තනියට හරි මොකෙක්වත් නැ.
    ඒ අය , මම ඉගනගද්දි මට වියදමට ප්‍රමාණවත් තරම් සල්ලි දුන්න.
    මම හිතන්නේ එකෙන් අයලට සල්ලි මදිවෙන්නත් ඇති.
    එහෙම කරල අරහෙම තිරනයක් ගන්න ටිකක් වුල්.
    අනිත් එක ඉන්න පරිසරය දාලයන්න , කමියුනිටි එක එක්ක තියන බැදීම එහෙදි නැකියල හිතෙනව.
    ඒ හන්දා මම ගියේනෑ.
    සහොදරිය ගියා ගිය සතියෙ.
    පුලුවන් හැම එකාටම හොදම රටවල් වලට යන්න ලැබෙන්න කියලයි මම කියන්නෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,820
    21,066

    koheda sister giye /
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Family eka thama machan. ape akkath Dan Canada inne family ekath ekka

    ammala dala giyoth a minissunta beheth hoya hoya awidnna wath pana naa. 5 kg wath badu ussagena enna ba. eka nisa mama innawa

    yanawa nam ekata 10-15 years wath thiyana solution ekake balala thama yanne

    Next year wenakota mage close cycle ekanuth 50% wath lanakwee naa but karanna deyak na dan innawa
    Meka matath ehemai, close friend la hitapu godak rata dan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුලුවන් තරම් ඉන්නවා, වැටෙන්න ඔන්න මෙන්න පනිනවා
    මචන් උබේ අම්මා තාත්තා දැනට හොදට ඉන්නවා නම් දැන් උබ රටකට පලයන්. ගිහින් උබට අවරුදු 4 ක් වත් යනවා නේ ගේමක් දෙන්න. ඒ වෙනකොට උබට අම්මා තාත්තා ගන්න පුළුවන්. ලෙඩ උනොත් එහෙ බෙහෙත් කරන්න පුළුවන්. උබ අම්මා තාත්තා මෙහෙදී වියපත් වෙනකන් හිටියොත් ඊට පස්සේ උබට යන්න අමාරුයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    යන්න අමාරු අය තමයි කල් තියාම යන්නෙ. ඕන වෙලාවක යන්න පුළුවන්කම තියෙන අයට ලොකු හදිස්සියක් නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    පවුලම ගියා අනිත් උන් වීස එනකම් ඉන්නෙ. මායි නැද්දගෙ පුතයි විතරයි ඉතුරු වෙන්නෙ. දෙන්නටම ගිහින් කරන්න දෙයක් නෑ වෙන රටක. මෙහෙ හදා ගත්ත බිස්නස් වලින් ඉන්නෙ.
     
    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43
    b54cd2b5-d84f0728-026e02dd-mahinda-_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    Appachchiwa dala yanna dukai 😥😔😟

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මචන් උබේ අම්මා තාත්තා දැනට හොදට ඉන්නවා නම් දැන් උබ රටකට පලයන්. ගිහින් උබට අවරුදු 4 ක් වත් යනවා නේ ගේමක් දෙන්න. ඒ වෙනකොට උබට අම්මා තාත්තා ගන්න පුළුවන්. ලෙඩ උනොත් එහෙ බෙහෙත් කරන්න පුළුවන්. උබ අම්මා තාත්තා මෙහෙදී වියපත් වෙනකන් හිටියොත් ඊට පස්සේ උබට යන්න අමාරුයි
    :baffled: :baffled: අම්මා තාත්තාමත් නෙමෙයි; 2024/25 තමා:(