Peoples Bank ඔන්ලයින් පේමන්ට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Peoples Bank ඔන්ලයින් පේමන්ට්

    People Bank Debit කාඩ් එකක් බැංකුවට නොයා online transaction වලට ඇක්ටිව් කරන්න පුලුවන්ද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    පීපල්ස්, සිලෝන් බෑන්ක් වල ඩිබිට් කාර්ඩ් දන්න විදියට
    ඉන්ටර්නැසනල් පේමන්ට් කරන්න බෑ. ඔන්ලි ලොකල්.
    කොම් බෑන්ක් නම් කාර්ඩ් එක අලුතෙන්ම ගත්තම ඒ ටී එම් එකට දාල
    බැලන්ස් එක චෙක් කලාම ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් වෙනව.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කෝල් එකක් දාපන් උන්ගේ හොට් ලයින් එකට..... ලෙහෙසි වෙන එකක් නම් නෑ.... දන්නවනෙ බැංකුව.....!!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ගෙදර ඉදන් කරගන්න බැරි වෙයි වගේ නේහ්
    HNB ඒ පැත්තෙන් දාහෙන් සම්පතක් :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකු වහලද බන් ?? එක බ්‍රාන්ච් එකකට කෝල් කරත් උස්සන්නේ නෑ නේ ෆෝන්ස්
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    People Bank Debit කාඩ් එකක් බැංකුවට නොයා online transaction වලට ඇක්ටිව් කරන්න පුලුවන්ද?

    bank ekata yanna ona, paypal wala ta nam link karann be kiwwa
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bank ekata yanna ona, paypal wala ta nam link karann be kiwwa


    ඒ උනාට පේපැල් add වෙනවා බන් කාර්ඩ් එක. කෝඩ් එක ගන්න විදිහක් තමා නැත්තේ :yes:
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    ඒ උනාට පේපැල් add වෙනවා බන් කාර්ඩ් එක. කෝඩ් එක ගන්න විදිහක් තමා නැත්තේ :yes:
    cvv eka da
    mama paypal wlata link karanna giyama me massage eka awa
    Untitled-1.jpg


    passe unta katha krama kiwwa paypal wlata link karanna be ewunta online payment karanna puluwan kiwwa
     

    Poddiya

    Junior member
  • Oct 8, 2018
    43
    2
    8
    People's වගේ ගොබ්බ බැංකු ගන්න එපා බොල. එපා වෙනවා online payment එකක් කරන්න ගියාම 😬😬
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Ubata local online transactions walata (money transfer,mobile reload, credit card payments) use karanawanan "peoples wave" app eka daganna. But people branch ekakata yanna ona wage mataka. Habai kohoma kalat paypalnan connect karanna ba.