Peoples Wave App එක use කරන

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඒකෙන් fund transfer කරාම transfer Details Screenshot ගහන්න බැරි ද
    මට හරි ගියේ නෑ
    ගන්න විදියක් තියේ ද :angry: :angry:
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Oke toyanwa hama ekama inquiry ganna puluwan ekak. Option ekak. Browser eken log wela eken onama statement ekak pdf widiyata ganna puluwan.