PeoTV එක computer එකෙන් බලන්නෙ කොහොමද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    PeoTV එක computer එකෙන් බලන්නෙ කොහොමද?

    PeoTV එක computer එකෙන් බලන්නෙ කොහොමද? මචන් අපි ගාව තියෙනෙ Slt එකෙන් අලුතෙන්ම දීපු setup box එක.මෙ වැඩෙ නිති විරොදිද? setup box එකයි compuer එකයි කොහොමද connect කරන්න පුලුවන්.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    tv card ekak gahanna one.nettam capture card ekak gahannna one video in karanna wena widihak ne ne.