.........................................................................................
මචන්ලා මට දැන ගන්න ඕනේ,
peo tv එකට ලැබෙනවනේ HDMI cable එකක් (hdmi support stb),මගේ ලග තියෙනවා monitor එකක් .හැබැයි එකේ තියෙන්නේ VGA cable එකක්.
මට මේ LCD monitor එක peo tv STB එකට සෙට් කරලා ට්ව බලන්න පුළුවන් වෙන්න හදාගන්න පුලුවන්ද?
මොනිටෝර් එකේ තියෙන්නේ මේක.
peo tv එකට ලැබුනේ මේ වගේ එකක්.